එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ පිස්සු නං කෙලින්න හදන්න එපා......මැරෙනවනං දෙන්නා සති‍යකවත් පරතර‍යක් ති‍යාගෙන මැරි‍යන්.......:angry:
    එකම දවසේ දෙන්නම මැරුනොත් මල ගෙවල් දෙකේම මාරි කන්න බැරි වෙනවනේ......:sorry:

    කලින් කියලා මැරියන් නේ බොසාගෙන් නිවාඩු ඉල්ල ගන්නත් එපැයි :P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තොපි එකෙක්වත් අපේ ගෙදර ති‍යන තැන දන්නේ නෑනේ........:cool:

    අලුත් නුවර යනේ පාරෙ එන්නම්කො කොඩියක් දලා තියෙයිනේ :P:P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අර ජපානේ ගිය කිකිලිට භුමිය කම්පා උනායින් පස්සේ මොකද දන් නෑ උනේ..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ත්‍රීවීල් කිකිලි භූමි කම්පාවට අහු වෙලාද :sorry:
    මට පේන්නේ අහුවෙලා වගේ,අවසන් වරට ඉදලා තියෙන්නේ මේසයක් යට
    e5ljraU.gif
     
    Status
    Not open for further replies.