එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට පේන්නේ අහුවෙලා වගේ,අවසන් වරට ඉදලා තියෙන්නේ මේසයක් යට
    e5ljraU.gif
    :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ටැමිල් නෙමේනේ:rolleyes:ක්‍රිස්තියන්ද නැත්තම් කුල සීන්ද
    කුල සීන් නම් උඩරට අයත් දැන් දරුනුවට බලන්නේ නෑනේ බන්:rolleyes:
    :oo:
    සෙද්ද තමයි ,,මගේ කෑල්ලගේ අම්මා මට තදින්ම විරුද්දවුයේ
    මා පහතරට එකෙක් ඌ නිසාමැයි
    උඩරට කුල වාදය පුස් කොලයක ලියලා ගහන්න ඕනි ඕකුන්ගේ පුකේ :(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :oo:
    සෙද්ද තමයි ,,මගේ කෑල්ලගේ අම්මා මට තදින්ම විරුද්දවුයේ
    මා පහතරට එකෙක් ඌ නිසාමැයි
    උඩරට කුල වාදය පුස් කොලයක ලියලා ගහන්න ඕනි ඕකුන්ගේ පුකේ :(
    අප්පටසිරි එහෙමද:dull:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    සෙද්ද තමයි ,,මගේ කෑල්ලගේ අම්මා මට තදින්ම විරුද්දවුයේ
    මා පහතරට එකෙක් ඌ නිසාමැයි
    උඩරට කුල වාදය පුස් කොලයක ලියලා ගහන්න ඕනි ඕකුන්ගේ පුකේ :(
    උඹේ කෑල්ලගේ අම්මට සිති‍යමක් අරන් ගිහින් පෙන්නුවේ නැද්ද.......කවදා ඉඳන්ද ‍යකෝ ‍යටි‍යන්තොට පහතරටට ආවේ........:oo:

    ව‍යර් මාරු උන බවලතෙක්ද කොහෙද........:lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පැණි අමුඩ විකිණීම......:eek:
    :rofl:
    එය වරදක්ද ?
    සමාජ සේවයක්ද ?
    රෙදි කෑලි ඔබාගත් අතීතයට යෑමට ඔබ පෙම් කරනා ඔබේ යුවතියට ඔබ ඉඩ සලසා දෙනවාද
    එහෙනම් මේ මුළු කොම්පැනියම වැරදිද
    ?
    http://www.capitalmaharaja.com/index.php/our-companies/icl-marketing.html
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹේ කෑල්ලගේ අම්මට සිති‍යමක් අරන් ගිහින් පෙන්නුවේ නැද්ද.......කවදා ඉඳන්ද ‍යකෝ ‍යටි‍යන්තොට පහතරටට ආවේ........:oo:

    ව‍යර් මාරු උන බවලතෙක්ද කොහෙද........:lol:
    :(
    උන්ට ඔව්ව කියලා වැඩක් නැහැ බන්
    කෑගල්ලෙන් පල්ලේ උන් සලකන්නේ පහතරට විදිහට
    වන්ශේ කබල්ගගා ඉන්නවා ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:
    එය වරදක්ද ?
    සමාජ සේවයක්ද ?
    රෙදි කෑලි ඔබාගත් අතීතයට යෑමට ඔබ පෙම් කරනා ඔබේ යුවතියට ඔබ ඉඩ සලසා දෙනවාද
    එහෙනම් මේ මුළු කොම්පැනියම වැරදිද
    ?
    http://www.capitalmaharaja.com/index.php/our-companies/icl-marketing.html
    :P
    :(
    උන්ට ඔව්ව කියලා වැඩක් නැහැ බන්
    කෑගල්ලෙන් පල්ලේ උන් සලකන්නේ පහතරට විදිහට
    වන්ශේ කබල්ගගා ඉන්නවා ...
    කෑගල්ලෙන් පහල උන් පහතරට......ගල විදපු තැනින් ඉහල උන් උඩරට......‍:oo:
    යකෝ එතකොට අපි අ‍යිති වෙන්නේ පිටරටටද.......:rofl::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol::lol:
    උබලා මැදි රට .......
    සෙද්ද තම‍යි......මට නං කොහොමත් ඔ‍ය "අපි උඩරට, අපි දකුණේ, අපි කොළඹ" කි‍යලා පම්පෝරි ගහන් එවුන්ව පෙන්නන්න බෑ........:angry:
     
    Status
    Not open for further replies.