

ඉරෝෂන් මහතාගේ ප්රකාශයක්දමෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්‍යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ

නංගි බබා යහතින් ඉන්නවදබොරු පාල නන්ගී බබා viber එකෙන් msg කරා මැරිලා නැ කිව්වේ තමා
ඉබ්බාට කියන්න කිව්වා galaxy s5 එකට සිංහල දාගන්න ක්‍රමයක් කියන්න කියලා
ek එන්න බැරිලු සිංහල පෙන්නේ නැති හින්දා

බොරු පාල නන්ගී බබා viber එකෙන් msg කරා මැරිලා නැ කිව්වේ තමා
ඉබ්බාට කියන්න කිව්වා galaxy s5 එකට සිංහල දාගන්න ක්‍රමයක් කියන්න කියලා
ek එන්න බැරිලු සිංහල පෙන්නේ නැති හින්දා
වෙන්න බැ අය්යාහ් .. හිටපන් බලන්න ව්යිබ්ර් ඉන්නවද කියල...ටිකකට කලින් නම් හිටියා
- හෑ එස්5 සිංහල නැ
වෙන්න බැ අය්යාහ් .. හිටපන් බලන්න ව්යිබ්ර් ඉන්නවද කියල...

හැහ් නංගි බබා තාම ඉන්නවදබොරු පාල නන්ගී බබා viber එකෙන් msg කරා මැරිලා නැ කිව්වේ තමා
ඉබ්බාට කියන්න කිව්වා galaxy s5 එකට සිංහල දාගන්න ක්‍රමයක් කියන්න කියලා
ek එන්න බැරිලු සිංහල පෙන්නේ නැති හින්දා

මේ මොන සුයන්නක්ද සහෝ,කරුණාකර පවසන්න මටමෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්‍යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ
