ඇයි ඕක ජප්පියන්වත් ත්රීවීල් එකෙ උස්සනවලුදනංගි බබා ජපන් නංගි බබාලට ඉන්න දෙන්නේ නැ වගේ![]()

හුරේ........![]()


පත්තරෙ දාන්න![]()


අපෝ ඌ බීලා ලියපු එකක්ද කොහෙද,බඩියගෙ වැකියක්![]()

සුදු රෝස;16891757 said:ආ... ජයා........ ඉතින් කොහොමද????

දැන් කිව්වනෙ... දාන එකයි ඇත්තෙසුදු රෝස;16891893 said:
කියනකම් හිටියේ.....![]()

මටත් ඕකෙ මෙලො දෙයක් තේරුනෙ නැහැඅපෝ ඌ බීලා ලියපු එකක්ද කොහෙද,
ඕක තේරුම් ගන්න නම් ඒ ගානටම අපිත් බීලා කියවන්න ඕනා![]()
