එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් එක ෆේක් කාරයො කෙලින්ම වැඩේට බහින්නෙ නැහැ... කොහෙන් හරි කොපි පේස්ට් කරල ත්‍රෙඩ් එකක් දාල හෙල්ප් ත්‍රෙඩ් දෙක තුනක් දාලා තමයි වැඩට බහින්නෙ :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් එක ෆේක් කාරයො කෙලින්ම වැඩේට බහින්නෙ නැහැ... කොහෙන් හරි කොපි පේස්ට් කරල ත්‍රෙඩ් එකක් දාල හෙල්ප් ත්‍රෙඩ් දෙක තුනක් දාලා තමයි වැඩට බහින්නෙ :P

    ඔව් බන්.....ත්‍රෙඩ් දෙක තුනක් දාල රෙප් ටිකක් හිඟා කාලා කොහොමහරි පෝස්ට් 100කුත් ගහල තමයි ගේමට බහින්නේ........:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් බන්.....ත්‍රෙඩ් දෙක තුනක් දාල රෙප් ටිකක් හිඟා කාලා කොහොමහරි පෝස්ට් 100කුත් ගහල තමයි ගේමට බහින්නේ........:rofl:
    දැන් උනුත් ප්‍රොෆෙෂනල් වෙලා :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් එක ෆේක් කාරයො කෙලින්ම වැඩේට බහින්නෙ නැහැ... කොහෙන් හරි කොපි පේස්ට් කරල ත්‍රෙඩ් එකක් දාල හෙල්ප් ත්‍රෙඩ් දෙක තුනක් දාලා තමයි වැඩට බහින්නෙ :P
    :yes:
     
    දැන් එක ෆේක් කාරයො කෙලින්ම වැඩේට බහින්නෙ නැහැ... කොහෙන් හරි කොපි පේස්ට් කරල ත්‍රෙඩ් එකක් දාල හෙල්ප් ත්‍රෙඩ් දෙක තුනක් දාලා තමයි වැඩට බහින්නෙ :P

    ඇයි මක්කයි වුනේ ?? :confused:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් rcccc කෙලින්ම වැඩේට බහින්නෙ නැහැ... කොහෙන් හරි කොපි පේස්ට් කරල ත්‍රෙඩ් එකක් දාල හෙල්ප් ත්‍රෙඩ් දෙක තුනක් දාලා තමයි වැඩට බහින්නෙ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇයි මක්කයි වුනේ ?? :confused:
    මට මුකුත් උනෙ නැහැ බන්... මේ ටිකෙ යන ට්‍රෙන්ඩ් එක ගැන කිව්වෙ... ෆේක් උනුත් දැන් දියුණු වෙලා...ගාල කඩා ගත්ත හරක් වගෙ උන් දැන් එන්නෙ නැහැ... :P
     
    Status
    Not open for further replies.