දැන් එක ෆේක් කාරයො කෙලින්ම වැඩේට බහින්නෙ නැහැ... කොහෙන් හරි කොපි පේස්ට් කරල ත්‍රෙඩ් එකක් දාල හෙල්ප් ත්‍රෙඩ් දෙක තුනක් දාලා තමයි වැඩට බහින්නෙ![]()

දැන් උනුත් ප්‍රොෆෙෂනල් වෙලාඔව් බන්.....ත්‍රෙඩ් දෙක තුනක් දාල රෙප් ටිකක් හිඟා කාලා කොහොමහරි පෝස්ට් 100කුත් ගහල තමයි ගේමට බහින්නේ........![]()

දැන් එක ෆේක් කාරයො කෙලින්ම වැඩේට බහින්නෙ නැහැ... කොහෙන් හරි කොපි පේස්ට් කරල ත්‍රෙඩ් එකක් දාල හෙල්ප් ත්‍රෙඩ් දෙක තුනක් දාලා තමයි වැඩට බහින්නෙ![]()

දැන් එක ෆේක් කාරයො කෙලින්ම වැඩේට බහින්නෙ නැහැ... කොහෙන් හරි කොපි පේස්ට් කරල ත්‍රෙඩ් එකක් දාල හෙල්ප් ත්‍රෙඩ් දෙක තුනක් දාලා තමයි වැඩට බහින්නෙ![]()

මට මුකුත් උනෙ නැහැ බන්... මේ ටිකෙ යන ට්‍රෙන්ඩ් එක ගැන කිව්වෙ... ෆේක් උනුත් දැන් දියුණු වෙලා...ගාල කඩා ගත්ත හරක් වගෙ උන් දැන් එන්නෙ නැහැ...ඇයි මක්කයි වුනේ ??![]()