එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මේ සැරේ අපේ team එකට වරෙන්.......ගි‍ය සැරේ champion වෙලා මේ සැරේ අනිත් පැත්තෙන් champion වෙන්න පුලුවන්නේ......:rofl:
ඔයෙ :yes:

ඔව් අපෙ බඩ තඩිය ඉන්නෙ :P
ඔයෙ

ලංකාවෙ හිටියොත් එනව... නිවාඩු දාන්න පුලුවන්නම් ඒත් එනව:dull:

අනිවා වරෙන්,මන් හිතන්නේ ඒ කාලේ වෙනකොට නිවඩුවක් ගන්න පුලුවන් වෙයි :yes:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
එකෙන්ම..... ඌට විකට් එක ඉස්සරහ නිකං හිටගෙන ඉන්න කි‍යමු.....බොලේ බඩේ වැදිලා නිකම්ම හ‍යේ ඒවා ‍ය‍යි.......:yes:

:rofl:

අන්න හරි,උබට විතරයි තේරුනේ :yes:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එකෙන්ම..... ඌට විකට් එක ඉස්සරහ නිකං හිටගෙන ඉන්න කි‍යමු.....බොලේ බඩේ වැදිලා නිකම්ම හ‍යේ ඒවා ‍ය‍යි.......:yes:

    :rofl:
    අපි පන්දුවට පහර දීමේදී ඕවරේකට ලකුණු 2ක් සාමාන්‍යයක් පවත්වා ගතයුතු වන අතර එක පන්දුවාරයකදි එක කඩුල්ලක් ලබා දීම අනිවාර්‍යය වේ.

    පන්දු යැවීමෙදී ඕවරයට ලකුණු 24ක් වතඩුම වශයෙන් ප්‍රතිවදී පිලට ලබා දෙමු... :cool::cool:

    කොහොමද ප්ලෑන... :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි පන්දුවට පහර දීමේදී ඕවරේකට ලකුණු 2ක් සාමාන්‍යයක් පවත්වා ගතයුතු වන අතර එක පන්දුවාරයකදි එක කඩුල්ලක් ලබා දීම අනිවාර්‍යය වේ.

    පන්දු යැවීමෙදී ඕවරයට ලකුණු 24ක් වතඩුම වශයෙන් ප්‍රතිවදී පිලට ලබා දෙමු... :cool::cool:

    කොහොමද ප්ලෑන... :D
    කොළඹ උන්ගෙන් පරදින්න විදි‍යක් හිතපන්...... උන් 8‍යිනේ ගැහුවේ.....:baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොළඹ උන්ගෙන් පරදින්න විදි‍යක් හිතපන්...... උන් 8‍යිනේ ගැහුවේ.....:baffled:
    එහෙනම් ඕවරේට එක ලකුණයි... එතකොට ඒ රෙකෝර්ඩ් එකත් අපෙ :cool:
     
    Status
    Not open for further replies.