අන්තිමයා නැති හින්දා ආදේශකයක් දාන්න වෙයි හැබැයි.......ඔව් එකෙන්ම![]()

මේ සැරේ අපේ team එකට වරෙන්.......ගිය සැරේ champion වෙලා මේ සැරේ අනිත් පැත්තෙන් champion වෙන්න පුලුවන්නේ......

ඔව් අපෙ බඩ තඩිය ඉන්නෙඅන්තිමයා නැති හින්දා ආදේශකයක් දාන්න වෙයි හැබැයි.......![]()

ලංකාවෙ හිටියොත් එනව... නිවාඩු දාන්න පුලුවන්නම් ඒත් එනවසුකුමාලි එනවද..![]()

මේ සැරේ අපේ team එකට වරෙන්.......ගිය සැරේ champion වෙලා මේ සැරේ අනිත් පැත්තෙන් champion වෙන්න පුලුවන්නේ......![]()




එකෙන්ම..... ඌට විකට් එක ඉස්සරහ නිකං හිටගෙන ඉන්න කියමු.....බොලේ බඩේ වැදිලා නිකම්ම හයේ ඒවා යයි.......ඔව් අපෙ බඩ තඩිය ඉන්නෙ![]()


ඔයෙමේ සැරේ අපේ team එකට වරෙන්.......ගිය සැරේ champion වෙලා මේ සැරේ අනිත් පැත්තෙන් champion වෙන්න පුලුවන්නේ......![]()

ඔයෙඔව් අපෙ බඩ තඩිය ඉන්නෙ![]()
ලංකාවෙ හිටියොත් එනව... නිවාඩු දාන්න පුලුවන්නම් ඒත් එනව![]()

එකෙන්ම..... ඌට විකට් එක ඉස්සරහ නිකං හිටගෙන ඉන්න කියමු.....බොලේ බඩේ වැදිලා නිකම්ම හයේ ඒවා යයි.......
![]()

අපි පන්දුවට පහර දීමේදී ඕවරේකට ලකුණු 2ක් සාමාන්‍යයක් පවත්වා ගතයුතු වන අතර එක පන්දුවාරයකදි එක කඩුල්ලක් ලබා දීම අනිවාර්යය වේ.එකෙන්ම..... ඌට විකට් එක ඉස්සරහ නිකං හිටගෙන ඉන්න කියමු.....බොලේ බඩේ වැදිලා නිකම්ම හයේ ඒවා යයි.......
![]()



ඕයෙඔයෙ
ඔයෙ
අනිවා වරෙන්,මන් හිතන්නේ ඒ කාලේ වෙනකොට නිවඩුවක් ගන්න පුලුවන් වෙයි![]()
කොළඹ උන්ගෙන් පරදින්න විදියක් හිතපන්...... උන් 8යිනේ ගැහුවේ.....අපි පන්දුවට පහර දීමේදී ඕවරේකට ලකුණු 2ක් සාමාන්‍යයක් පවත්වා ගතයුතු වන අතර එක පන්දුවාරයකදි එක කඩුල්ලක් ලබා දීම අනිවාර්යය වේ.
පන්දු යැවීමෙදී ඕවරයට ලකුණු 24ක් වතඩුම වශයෙන් ප්‍රතිවදී පිලට ලබා දෙමු...
කොහොමද ප්ලෑන...![]()

එහෙනම් ඕවරේට එක ලකුණයි... එතකොට ඒ රෙකෝර්ඩ් එකත් අපෙකොළඹ උන්ගෙන් පරදින්න විදියක් හිතපන්...... උන් 8යිනේ ගැහුවේ.....![]()


copy paste අනාතයා.....
