- මම අහන්නේ එකෙක් හොයල බැලුවද මට මොකද උනේ කියල වත්.. සෑහෙන්න මානසිකව වැටුන
- ආරංචියේ හැටියට කරවලය බඩා අතින් දුෂණය උනාලු..
- රෙක්ස් ලොක්ක එක්ක කොටු පනිනවලු
- අනිත් උන් වෙනද වගේ @තේ ගහ ගහ කාලේ නාස්ති කරනවලු
![]()
![]()
![]()

කියපන් මොකද්ද වෙන්න ඕන කියලා,යක්කල පැත්තේ කවුරුහරි ඉන්නවද බන්.......මට ලොකු උදව්වක් ඕනවෙලා තියනවා......![]()

මේ ටිකේ මිස්.කොල් එකක්වත් ගහන්න බැරි උණා කුකුලට
- මම අහන්නේ එකෙක් හොයල බැලුවද මට මොකද උනේ කියල වත්.. සෑහෙන්න මානසිකව වැටුන
- ආරංචියේ හැටියට කරවලය බඩා අතින් දුෂණය උනාලු..
- රෙක්ස් ලොක්ක එක්ක කොටු පනිනවලු
- අනිත් උන් වෙනද වගේ @තේ ගහ ගහ කාලේ නාස්ති කරනවලු
![]()
![]()

යක්කල පැත්තේ කවුරුහරි ඉන්නවද බන්.......මට ලොකු උදව්වක් ඕනවෙලා තියනවා......![]()

ඇයි සුත්තියෙ තොට මැසේජ් කොලෙ පොලිසියෙන්ද
- මම අහන්නේ එකෙක් හොයල බැලුවද මට මොකද උනේ කියල වත්.. සෑහෙන්න මානසිකව වැටුන
- ආරංචියේ හැටියට කරවලය බඩා අතින් දුෂණය උනාලු..
- රෙක්ස් ලොක්ක එක්ක කොටු පනිනවලු
- අනිත් උන් වෙනද වගේ @තේ ගහ ගහ කාලේ නාස්ති කරනවලු
![]()
![]()

යක්කල පැත්තේ කවුරුහරි ඉන්නවද බන්.......මට ලොකු උදව්වක් ඕනවෙලා තියනවා......![]()

ටීක් කරලා වැඩිකමටම අමතක වෙලාඇයි සුත්තියෙ තොට මැසේජ් කොලෙ පොලිසියෙන්ද![]()

කවුද බන් මේක ලිව්වේ2008දි අවුට් උනා...
අවුට් වෙන්න කලින් ඉදලම ජොබ් ඔපචුනිටීස් ආවා
සමහර ඉන්ටවුව් වල අහන ප්රශ්ණ ඉන්ටවිව් එකට යන්න කලියෙන්ම ආවා
ජොබකුත් කලා
හොද ආතල් ජීවිතයකුත් ගෙව්වා
අවුරුදු ගානක් යද්දි එපා උනා
සල්ලි ගොඩගැහෙන... ඒවා වියදම් කරන්න වෙලාවක් නොලැබෙන ජීවිතය
දමල ගහලදාල
ගම් පැත්තට ආවා...........
දැන් දුප්පත් රස්සාවක් කරගෙන
පොහොසත් නිදහසක් විදගෙන
ජීවත් වෙනවා මචං