එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
1. හැකි සෑමවිටකම Rex921ව ඔබට තුරුල්කරගන්න.

2.
Rex921ත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.

3. ඔබේ රහස්
Rex921ත් සමඟ බෙදාගන්න.

4.
Rex921ට සීතල දැනුණ විටදී Rex921ව උණුසුම් කරන්න.

5.
Rex921ව සිපගන්නා විට කලබල නැතුව සෙමින් Rex921ව සිපගන්න.
 
Last edited:

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. මම අහන්නේ එකෙක් හොයල බැලුවද මට මොකද උනේ කියල වත්.. සෑහෙන්න මානසිකව වැටුන :(
    2. ආරංචියේ හැටියට කරවලය බඩා අතින් දුෂණය උනාලු..
    3. රෙක්ස් ලොක්ක එක්ක කොටු පනිනවලු
    4. අනිත් උන් වෙනද වගේ @තේ ගහ ගහ කාලේ නාස්ති කරනවලු :eek: :eek: :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1. මම අහන්නේ එකෙක් හොයල බැලුවද මට මොකද උනේ කියල වත්.. සෑහෙන්න මානසිකව වැටුන :(
    2. ආරංචියේ හැටියට කරවලය බඩා අතින් දුෂණය උනාලු..
    3. රෙක්ස් ලොක්ක එක්ක කොටු පනිනවලු
    4. අනිත් උන් වෙනද වගේ @තේ ගහ ගහ කාලේ නාස්ති කරනවලු :eek: :eek: :eek:

    බැල්ලි උඹ අඳුරන කවුරුහරි ඉන්නවද යක්කල පැත්තේ එකෙක්......:sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යක්කල පැත්තේ කවුරුහරි ඉන්නවද බන්.......මට ලොකු උදව්වක් ඕනවෙලා තියනවා......:sorry:
    කියපන් මොකද්ද වෙන්න ඕන කියලා,
    ගැල් ළමයෙක් ගැන හොයන්නද ;)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    1. මම අහන්නේ එකෙක් හොයල බැලුවද මට මොකද උනේ කියල වත්.. සෑහෙන්න මානසිකව වැටුන :(
    2. ආරංචියේ හැටියට කරවලය බඩා අතින් දුෂණය උනාලු..
    3. රෙක්ස් ලොක්ක එක්ක කොටු පනිනවලු
    4. අනිත් උන් වෙනද වගේ @තේ ගහ ගහ කාලේ නාස්ති කරනවලු :eek: :eek: :eek:
    මේ ටිකේ මිස්.කොල් එකක්වත් ගහන්න බැරි උණා කුකුලට :sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. මම අහන්නේ එකෙක් හොයල බැලුවද මට මොකද උනේ කියල වත්.. සෑහෙන්න මානසිකව වැටුන :(
    2. ආරංචියේ හැටියට කරවලය බඩා අතින් දුෂණය උනාලු..
    3. රෙක්ස් ලොක්ක එක්ක කොටු පනිනවලු
    4. අනිත් උන් වෙනද වගේ @තේ ගහ ගහ කාලේ නාස්ති කරනවලු :eek: :eek: :eek:
    ඇයි සුත්තියෙ තොට මැසේජ් කොලෙ පොලිසියෙන්ද :angry::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    2008දි අවුට් උනා...
    අවුට් වෙන්න කලින් ඉදලම ජොබ් ඔපචුනිටීස් ආවා
    සමහර ඉන්ටවුව් වල අහන ප්‍රශ්ණ ඉන්ටවිව් එකට යන්න කලියෙන්ම ආවා
    ජොබකුත් කලා
    හොද ආතල් ජීවිතයකුත් ගෙව්වා
    අවුරුදු ගානක් යද්දි එපා උනා
    සල්ලි ගොඩගැහෙන... ඒවා වියදම් කරන්න වෙලාවක් නොලැබෙන ජීවිතය
    දමල ගහලදාල
    ගම් පැත්තට ආවා...........
    දැන් දුප්පත් රස්සාවක් කරගෙන
    පොහොසත් නිදහසක් විදගෙන
    ජීවත් වෙනවා මචං
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    2008දි අවුට් උනා...
    අවුට් වෙන්න කලින් ඉදලම ජොබ් ඔපචුනිටීස් ආවා
    සමහර ඉන්ටවුව් වල අහන ප්‍රශ්ණ ඉන්ටවිව් එකට යන්න කලියෙන්ම ආවා
    ජොබකුත් කලා
    හොද ආතල් ජීවිතයකුත් ගෙව්වා
    අවුරුදු ගානක් යද්දි එපා උනා
    සල්ලි ගොඩගැහෙන... ඒවා වියදම් කරන්න වෙලාවක් නොලැබෙන ජීවිතය
    දමල ගහලදාල
    ගම් පැත්තට ආවා...........
    දැන් දුප්පත් රස්සාවක් කරගෙන
    පොහොසත් නිදහසක් විදගෙන
    ජීවත් වෙනවා මචං
    කවුද බන් මේක ලිව්වේ:rolleyes:

    Last edited:
    Status
    Not open for further replies.