එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ......බෝ ගහ හන්දි‍යෙ හෝල්ට් එක ගාව‍යි මං තොගෙ වැඩ දැක්කේ.......:baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අහ් ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි ඔබෙ ලේලිය වන්නේ.....කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ......:baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ......බෝ ගහ හන්දි‍යෙ හෝල්ට් එක ගාව‍යි මං තොගෙ වැඩ දැක්කේ.......:baffled:
    සිකුරාද කොට්ට මාට්ටු වෙලා :rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහ් ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි ඔබෙ ලේලිය වන්නේ.....කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ......:baffled:
    ඇයි පප්පියෙ පෙම් කලෙ තොපි එක මලට :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මහරගමට වහින්නැතුව වහින්න ඕනෑ තැනකට කුඩ‍යක්වත් අතේ නැතිව ඈ ඇති බස නැවතුම ලඟ.......:sorry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උදේ ඉඳන් වඳ විදලා දැනුයි ගියේ වැඩ ඇරිලා....ඇඳන් හිටපු සාරියමයි හෙටත් අඳින්නේ කියලා....:sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මහරගමට වහින්නැතුව වහින්න ඕනෑ තැනකට කුඩ‍යක්වත් අතේ නැතිව ඈ ඇති බස නැවතුම ලඟ.......:sorry:
    මහර ගමදි හම්බ උනෙ මේ උඩැක්කි කෝලම :baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බඩ තඩි නරක මිතුරන් පිලිගන්න එපා....... උන්ගේ නොහොබිනාකම් හුරුවෙන්න එපා.......:sorry:
    ඔව් බං,ඊයෙත් හොදටම බිව්වා:sorry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ දවස් වල සස්ලිට් ඉන්නෙ කුරුණැගල යමන්ද බලන්න :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.