මං බඳින්න යන්නේ මට උපදෙස් ටිකක් දියල්ලකෝමට බයයි
![]()
හුටා


එක්ස්පීරියන්ස් නැත... මැරීඩ් ක්ලබ් එකට පල

මං බඳින්න යන්නේ මට උපදෙස් ටිකක් දියල්ලකෝමට බයයි
![]()



හුටා
එක්ස්පීරියන්ස් නැත... මැරීඩ් ක්ලබ් එකට පල![]()

අපෝ ඒකේ දේසපාලන ගෝතයෝ ගිට ඕව දන්නෑ බං![]()
ලණුව දාගත්තට පස්සෙ කොහොමත් බය වෙලා ඉදින්....
පූවි වාරියපොළ නෙමෙ නෙ....

අහ් උබ ඒක බලනවාද පට්ටනේ
මටත් ඕක බලන දවස් වල මතක් වුනේ මේකේ එවුන් scurvy ව අදහන හැටි තමයි![]()

apith e widiha wenna onekuddawa danne naddaමේ මොකෝ රිලවෝ?
දැන්මම බයවෙන්න එපා...පස්සේ බයවෙයන්


කොහෙද තියෙන්නේ......earls regency එකේද......උඔ එනව නේද වෙඩිමට?![]()

අදත් බොසා සෑ වැඩ කරන්න කිව්වද

කොහෙද තියෙන්නේ......earls regency එකේද......
මොන බොසාද......![]()

දැන්ම කියපල්ලා වෙඩිමට එනව නේද කියලා![]()

ඇත්ත කියහන් උඹව පැන්නුව නෙ...![]()

උඹත් ඉන්නෙ අඹ ඇටෙ ඇතුලෙම තමා චුට්ටො.....එහෙම හිතාගනින්කෝ.......පොඩි එකාගේ දූපත් මානසිකත්වයනේ........![]()


උඹත් ඉන්නෙ අඹ ඇටෙ ඇතුලෙම තමා චුට්ටො.....
මොකො උනෙ කියහන්කො ඉතින්![]()

ඒවා උඹට කියන්න ඕන නෑනේ......දැන් හිතන් ඉන්න විදියටම දිගටම හිතාගෙන හිටපන්......![]()
