ඔව් බන් අරක මොට්ට පාටයිනේ ඒක තමා සෙට් වෙන්නේමොකෝ මේක නාකෙයි?![]()

හුටා,මම හිතුවේ ටයර් එකක හුලං ගිහින් කියලා..


me uba apu ekada
mokada une

හුටා,මම හිතුවේ ටයර් එකක හුලං ගිහින් කියලා..
උයා බස් එකේ පිටිපස්සෙන් නේද හිටියේ![]()
මූ ලොරියක් overtake කරන්න ගිහින් ඒකේ අමුණගත්තා බන්......මම පිටිපස්සෙම seat එකේ හිටියේ......me uba apu ekadamokada une
me dawaswala hamathanama accidents![]()

අපරාදේ...මූ ලොරියක් overtake කරන්න ගිහින් ඒකේ අමුණගත්තා බන්......මම පිටිපස්සෙම seat එකේ හිටියේ......![]()

මූ ලොරියක් overtake කරන්න ගිහින් ඒකේ අමුණගත්තා බන්......මම පිටිපස්සෙම seat එකේ හිටියේ......![]()

ඕක උඹ අවුරුදු ගානකට කලින් ගත්ත තීරණයක්නේ......

අපේ අම්මලා අද අනුරාධපුරේ ගියා......තාම එන ගමන්ලු......අනුරාධපුරේ ගිහින් හිටියේ කුකුලනේ .... මොනාද අලුත් විස්තර?![]()

ඕක උඹ අවුරුදු ගානකට කලින් ගත්ත තීරණයක්නේ......
අපේ අම්මලා අද අනුරාධපුරේ ගියා......තාම එන ගමන්ලු......![]()

ඇයි බන් උන් ටික කෝච්චි ට්‍රිප් එක ගියානේ......මම අම්මලාගේ ගමේ ගියේ මචන්....අද ආවේ,,, ඉතින් ඉතින්...කෝ මේ ගොන්ජුවා ...![]()
