ඈහ්.. එහෙම කරලා නෑ නෙ කලිං
කියලා දියං හදන විදිහ..
අපෝ ඔව් බං.. ඉස්සර සිංගර් ප්රිජ් ටීවී එහෙම පට්ට.. දැං නං දන්න කෙනෙක්ට යන්න කියන් නෑ ...
ඔයිට හොදා LG Toshiba වගේ බඩු..
සිංගර් ප්ලස් නේව් පස්![]()


මේ පාර ක්ලබ් එකට වරඅඩො ඉරේශයෝ...
මේ පාර මැච් ගහමුදෝ![]()

බලමු.. ගම්පහ ටීම් එකක් සෙට් උනේ නැත්තං මාත් කුකුල්ලුන්ට ගහනවා.. මුං ඉඩ දුන්නොත්
නැත්තං පාඩුවෙ බලං ඉන්නවා


