මිනිස්සුන්ගේ එක එක විදියේ ස්වරූප තියනවනේ මචන්......ඒවා එක එක වෙලාවට එලියට එනවා......
වෙලාවකට අමු කුපාඩියෙක්, තවත් වෙලාවක බේබද්දෙක්, තවත් වෙලාවක අමු පිස්සු කියවන එකෙක්,ඔය ඔක්කොම ඉන්නේ එකම මිනිහෙක්ගේ ඇතුලත වෙන්න පුලුවන්.......![]()

ඔව් ඔව් ඒක ඇත්ත. ඒ උනාට බොල පිස්සුම කෙලලා දැං අර හොද පාට් එක මතක වත් නෑ





