යෝජිත විවාහයක්අපේ අම්මා දෙසැම්බර් මාසෙන් pension යනවා......ගෑල්ලමයෙක් හොයන වැඩෙත් අම්මටම බාර දෙන්නයි හිතන් ඉන්නේ........
ගෙදරට වෙලා නිකම්ම ඉන්න එකේ අම්මට මොකක්හරි වැඩක් තියෙන්නත් එපැයි........![]()

ඒවා ඉතිං ප්‍රශ්න තමයි. කසාඳ බඳින්න කලියෙන් සෑහෙන්න හොයලා බලන්නට වෙනවා.







