දෙහිඅත්තකණ්ඩිය, මැදගම ප්රදේශයේ දී වන අලියෙකුගේ පහරදීමකට ලක්ව පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඔහුගේ නිවස ආසන්නයේ කුඹුරෙහි ඉදිකර තිබු තාවකාලික පැළක සිටිය දී ඊයේ රාත්රි අදාළ පුද්ගලයා වන අලි ප්රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ 80 හැවිරිදි මැදගම ප්රදේශයේම පදිංචිකරුවෙකි.
මෘත ශරීරය දෙහිඅත්තකණ්ඩිය රෝහලේ තැන්පත් කර ඇත.

මට තිස් හතක් වෙනවා මල්ලියා
ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ලොකු දුවට අවුරුදු පහළොවයි, පුතාට අවුරුදු දොළහයි.

නෑ නෑ ලොකු දුවට දැන්ම කසාද බදින්න උවමනාවක් නෑ.. තාම පොඩි ලමයි.ඉස්කෝලෙ යනවා නෙ තොගෙ කල්පනා කරන එක නතර කරපං

නෑ නෑ ලොකු දුවට දැන්ම කසාද බදින්න උවමනාවක් නෑ.. තාම පොඩි ලමයි.ඉස්කෝලෙ යනවා නෙ තොගෙ කල්පනා කරන එක නතර කරපං
තූ තොපි...![]()

නෑ නෑ ලොකු දුවට දැන්ම කසාද බදින්න උවමනාවක් නෑ.. තාම පොඩි ලමයි.ඉස්කෝලෙ යනවා නෙ තොගෙ කල්පනා කරන එක නතර කරපං
තූ තොපි...![]()

හා.....උදෑසනින් කොලඹ බලා යාමට සිදුවන බැවින් විශේෂ යමක් ඇතොත් pm කර තබන මෙන් ඉල්ලා සිටිමි![]()