එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මට හිතුනා :D

:dull:උදෙන්ම වරෙව්,,, ගල දිගේ නැගලා එමු ...දවල් වෙද්දි බඩු අරන් කොහෙහරි සෙට් වෙමු නේද?
:P
හොද එකක් ගෙනෙන් ඈ,:P
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :P
    හොද එකක් ගෙනෙන් ඈ,:P
    මගුලක් කියනවා..:angry:.. මන් ඇක්සිඩන්ට් වෙලා බැස්සෙ යකො ගේනවා තියා ගන්නත් නැතිව රිම් එකෙන් යන්නෙ ,මාස 4යි හිටියෙ :baffled::(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට හිතුනා :D

    :dull:උදෙන්ම වරෙව්,,, ගල දිගේ නැගලා එමු ...දවල් වෙද්දි බඩු අරන් කොහෙහරි සෙට් වෙමු නේද?

    :angry::angry:

    ලන්කාවෙ සම්බෝලයි බතුයි කෑවත් සැපයි සහෝ ...මොනා කරන්නද සල්ලි එපැයි අනික් දේවලට :( :(

    දවසේ ප්ලෑන කියපන්... බැල්ලියි, ඉබ්බයි, මකනයයි, මායි උඹයි එන්නෙ... :dull:

    ඔව් බන්... මේ අටෙ ඉන්න එක සැපයි රට කරන උන් රට කන්නෙ නැත්තන්:frown:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගුලක් කියනවා..:angry:.. මන් ඇක්සිඩන්ට් වෙලා බැස්සෙ යකො ගේනවා තියා ගන්නත් නැතිව රිම් එකෙන් යන්නෙ ,මාස 4යි හිටියෙ :baffled::(
    මොකෝ සීන් එක :oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මගුලක් කියනවා..:angry:.. මන් ඇක්සිඩන්ට් වෙලා බැස්සෙ යකො ගේනවා තියා ගන්නත් නැතිව රිම් එකෙන් යන්නෙ ,මාස 4යි හිටියෙ :baffled::(
    මොකද උනේ,කිව්වෙවත් නෑනේ :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දවසේ ප්ලෑන කියපන්... බැල්ලියි, ඉබ්බයි, මකනයයි, මායි උඹයි එන්නෙ... :dull:

    ඔව් බන්... මේ අටෙ ඉන්න එක සැපයි රට කරන උන් රට කන්නෙ නැත්තන්:frown:
    fb waren:rolleyes:

    මොකද උනේ,කිව්වෙවත් නෑනේ :dull:
    ලිස්සලා වැටුනා... ආබාදයක් නැහැ බෙඩ් රෙස්ට් ලීව නිසා එව්වා :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූනුපොතෙන් කතාබහ කරගන්න දේවල් finalize කරගෙන මටත් කි‍යපල්ලා හොඳේ......:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයෙත් සනීප නැද්ද බන් :baffled:
    :no:
    2.gif
     
    Status
    Not open for further replies.