එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දෙහිඅත්තකණ්ඩිය, මැදගම ප්‍රදේශයේ දී වන අලියෙකුගේ පහරදීමකට ලක්ව පුද්ගලයෙකු මියගොස් තිබේ.

    ඔහුගේ නිවස ආසන්නයේ කුඹුරෙහි ඉදිකර තිබු තාවකාලික පැළක සිටිය දී ඊයේ රාත්‍රි අදාළ පුද්ගලයා වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ.

    මියගොස් ඇත්තේ 80 හැවිරිදි මැදගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

    මෘත ශරීරය දෙහිඅත්තකණ්ඩිය රෝහලේ තැන්පත් කර ඇත.

    කරවලාවත්ද :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ නෑ ලොකු දුවට දැන්ම කසාද බදින්න උවමනාවක් නෑ.. තාම පොඩි ලමයි.ඉස්කෝලෙ යනවා නෙ තොගෙ කල්පනා කරන එක නතර කරපං :rofl:
    තූ තොපි...:angry::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ නෑ ලොකු දුවට දැන්ම කසාද බදින්න උවමනාවක් නෑ.. තාම පොඩි ලමයි.ඉස්කෝලෙ යනවා නෙ තොගෙ කල්පනා කරන එක නතර කරපං :rofl:
    තූ තොපි...:angry::rofl:

    :sorry: :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    117.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උදෑසනින් කොලඹ බලා යාමට සිදුවන බැවින් විශේෂ යමක් ඇතොත් pm කර තබන මෙන් ඉල්ලා සිටිමි :dull:
     
    Status
    Not open for further replies.