අලුත් ලොක්කෙක්![]()
හ්ම්ම්ම්ම්,
හදහනේ තියනවා ඇති, කාටත් ඔලුව නමන්නේ නැ කියලා...

අලුත් ලොක්කෙක්![]()

Hi everybody...mamath ennada club ekata...![]()


හලෝ ආස්මි, එන්න ඇතුලට
සාදරයෙන් පිළිගන්නවා![]()
kohoma sapa duk ireshayoo....
Mama awa witharai kattiya hangilada koheda....![]()


මගුල![]()

ඔව් බන්.....වෙලාවකට ඒකත් සැපයි කියලා හිතෙනවා......හේනක් පැලක් කොටාගෙන ඉන්න තමා වෙන්නෙ... ඒකත් ජොබක් නෙ![]()

තූ තොපි......මං මැරයෙක් කියලද උඹ හිතන් ඉන්නේ......අහ් වලිමුණි අදත් ලොක්කගෙන් ගේමද...![]()

කට්ටිය ඔෆිස් එකේ ලොක්කලට හොරෙන් එන්නේ,
ඔන්න මමත් යනෝ![]()

kohoma sapa duk ireshayoo....
![]()


ඔව් බන්.....වෙලාවකට ඒකත් සැපයි කියලා හිතෙනවා......
තූ තොපි......මං මැරයෙක් කියලද උඹ හිතන් ඉන්නේ......![]()

වෙල්කම් ටු ක්ලබ් ,,,!Mama awa witharai kattiya hangilada koheda....![]()
දෙකම ගානට යනවා
ඔයාට කොහොමද,දැන් 100% සනීපද![]()
