එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Ow dannan hondatama hondai...:)

11.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආස්මිගේ ගේ කැඩුවයි...
    හොරෙන් කෙසෙල්කැන් කැපුවයි...
    පැමිණිලි එකසිය ගානයි පොලීසියෙන් අන්ජු හොයයි
    අදත් උගේ ගේ වටලයි....

    පුක් චෙක් එක නැති දවසට ඕෆ් ඩේ එකේ...
    අන්ජු කැරකුනා දවසක් ආස්මිගෙ වත්තේ.....
    හෝදලා වනලා ගවුමක් ඇත වැල පැත්තේ...
    ආසා හිතුනා සුකුමාලට ඒකයි ගත්තේ.......

    ආස්මිගේ ගේ කැඩුවයි...

    ඩිමෝබට්ටා අරගෙන මහ රෑකට එනවා.
    කෙහෙල් කපලා යන තාලෙට තරහත් එනවා....
    පාඩමක් උගන්වන්නං කොන්ද උගෙ කඩන්නං...
    හෙට ආපුදෙං කියා ආස්මියා විලාප දෙනවා.....

    ආස්මිගේ ගේ කැඩුවයි...

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉරේශයා බඩ ගෙඩියා....
    ඉරේශයා බඩ ගෙඩියා..
    හරිම වැලක් නේද කියා...
    උඩ දාගෙන බාලා මෙයා...
    ගිගා පහක් අපතෙ ගියා......

    :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නා.......නන නා නනා..............
    නා.......නන නා නනා..............
    නන නන නා.....

    මහරගමට ලග... පොඩි පොඩි ගම් අතරේ..........ඒහ්...
    මුගෙ බොසාට බැනලා ගහන්නට හිත කියයි......
    බේබදුකම මූගේ.....
    බැල්ලි බොයි හැම කලේ.....

    රෙක්සියේ.....(මුමුනමින්) සත්තකයි රෙක්සියේ....

    රෙක්සියේ....
    බේබදු රෙක්සියේ අපේ......
    රෙක්සියේ....
    බේබදු රෙක්සියේ අපේ......ඒඒඒඒඒඒඒඑඒඒඒඒඒ ...........

    යේ......යේ........යේ............යේ.........

    වෝ වෝ වෝ.......

    මඩේ ගෑවෙන ඔබේ... දනිස් දෙක අතරේ.......
    මුවාවී... වැදි වැදී...
    @@ සෙලවෙයි......
    බල්ලො යැයි කීවේ.........
    හැමෝටම වාගේ.....
    මැච් එකේ....


    රෙක්සියේ.....(මුමුනමින්) සත්තකයි රෙක්සියේ....

    රෙක්සියේ....
    බේබදු රෙක්සියේ අපේ......
    රෙක්සියේ....
    බේබදු රෙක්සියේ අපේ......ඒඒඒඒඒඒඒඑඒඒඒඒඒ ...........

    යේ......යේ........යේ............යේ.........

    වෝ වෝ වෝ.......


    මුල් ගීය - හන්සියේ -රනිදු :rofl:



     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගිගා බිට් 5ක් අපතේ ගියා කුකුලනි..:(
    අපරාදි :angry:ඇයි වැරදි එකක්ද බාලා තියෙන්නේ:rolleyes:
    ඉරේශයා බඩ ගෙඩියා....
    ඉරේශයා බඩ ගෙඩියා..
    හරිම වැලක් නේද කියා...
    උඩ දාගෙන බාලා මෙයා...
    ගිගා පහක් අපතෙ ගියා......

    :rofl:
    :rofl:
     
    Status
    Not open for further replies.