එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි බොල කංසපාලයො බොට මාව විතරද මේකෙ පේන්නෙ :frown::frown::frown:
    :dull: ඉතිං මට මේකෙ අය පී එම් දදා කියනවා නෙ ඔයා ගැන සින්දු ලියන්න කියලා..
    අනික මේ පාර ආස්මියාවත් ඈදලා නෙ ලිව්වෙ. ඔයාට ආසා නැද්ද අනී...
    අර සස්ලිට් කියන එක්කෙනයි අසා කියන එක්කෙනයි හරිඊඊඊඊඊ කැමතියි ඔයා ගැන සින්දු ලියනවට..
    ඔව් :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් සෙම් ගෙඩි ඒගන එන්නෙ :dull:
    සෙංගෙඩි හැදිලා කක්කියා ගිලලා....
    අන්ජුවා.....අන්ජුවා...ආ..... අන්ජුවා....
    මම දැන ගතිමි.. මම සැක කලෙමි...
    අන්ජුවා... අන්ජුවා .. ආ... අන්ජුවා.... :rofl:
     
    • Like
    Reactions: crazyasa

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :dull: ඉතිං මට මේකෙ අය පී එම් දදා කියනවා නෙ ඔයා ගැන සින්දු ලියන්න කියලා..
    අනික මේ පාර ආස්මියාවත් ඈදලා නෙ ලිව්වෙ. ඔයාට ආසා නැද්ද අනී...
    අර සස්ලිට් කියන එක්කෙනයි අසා කියන එක්කෙනයි හරිඊඊඊඊඊ කැමතියි ඔයා ගැන සින්දු ලියනවට..
    ඔව් :baffled:
    හෙන ගහපියව් වල් බැල්ලියො ටික :angry::angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සෙංගෙඩි හැදිලා කක්කියා ගිලලා....
    අන්ජුවා.....අන්ජුවා...ආ..... අන්ජුවා....
    මම දැන ගතිමි.. මම සැක කලෙමි...
    අන්ජුවා... අන්ජුවා .. ආ... අන්ජුවා.... :rofl:
    :angry::angry::angry::angry::angry::frown:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සෙංගෙඩි හැදිලා කක්කියා ගිලලා....
    අන්ජුවා.....අන්ජුවා...ආ..... අන්ජුවා....
    මම දැන ගතිමි.. මම සැක කලෙමි...
    අන්ජුවා... අන්ජුවා .. ආ... අන්ජුවා.... :rofl:
    :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගිගා බිට් 5ක් අපතේ ගියා කුකුලනි..:(
    ඒ මොකෝ ? :confused:
    ආස්මිගේ ගේ කැඩුවයි...
    හොරෙන් කෙසෙල්කැන් කැපුවයි...
    පැමිණිලි එකසිය ගානයි පොලීසියෙන් අන්ජු හොයයි
    අදත් උගේ ගේ වටලයි....

    පුක් චෙක් එක නැති දවසට ඕෆ් ඩේ එකේ...
    අන්ජු කැරකුනා දවසක් ආස්මිගෙ වත්තේ.....
    හෝදලා වනලා ගවුමක් ඇත වැල පැත්තේ...
    ආසා හිතුනා සුකුමාලට ඒකයි ගත්තේ.......

    ආස්මිගේ ගේ කැඩුවයි...

    ඩිමෝබට්ටා අරගෙන මහ රෑකට එනවා.
    කෙහෙල් කපලා යන තාලෙට තරහත් එනවා....
    පාඩමක් උගන්වන්නං කොන්ද උගෙ කඩන්නං...
    හෙට ආපුදෙං කියා ආස්මියා විලාප දෙනවා.....

    ආස්මිගේ ගේ කැඩුවයි...

    ඕ යේ වන් මෝ :rofl::rofl::yes:
    උණ වගේ:dull:
    බෙහෙත් ගනින් මචන් ...
    ඇයි බොල කංසපාලයො බොට මාව විතරද මේකෙ පේන්නෙ :frown::frown::frown:
    :rofl::rofl:රිදිලා :P
    :dull: ඉතිං මට මේකෙ අය පී එම් දදා කියනවා නෙ ඔයා ගැන සින්දු ලියන්න කියලා..
    අනික මේ පාර ආස්මියාවත් ඈදලා නෙ ලිව්වෙ. ඔයාට ආසා නැද්ද අනී...
    අර සස්ලිට් කියන එක්කෙනයි අසා කියන එක්කෙනයි හරිඊඊඊඊඊ කැමතියි ඔයා ගැන සින්දු ලියනවට..
    ඔව් :baffled:
    :yes::yes::rofl::rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සෙංගෙඩි හැදිලා කක්කියා ගිලලා....
    අන්ජුවා.....අන්ජුවා...ආ..... අන්ජුවා....
    මම දැන ගතිමි.. මම සැක කලෙමි...
    අන්ජුවා... අන්ජුවා .. ආ... අන්ජුවා.... :rofl:
    අම්මෝ හිනාවෙලා පණ යනවා,, මූ පිස්තෝලයක් ගෙනෙයිද දන් නැහැ ඉරිදට :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාලුවෙක්ගෙ සීයා අභාවප්‍රාප්ත වී ඇති බැවින් අද රාත්‍රිය මලගෙදර යමි.... විශේෂ යමක් ඇතොත් මූනු පොතට හෝ pm එකක් එවනු මැනවි...:rolleyes:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාලුවෙක්ගෙ සීයා අභාවප්‍රාප්ත වී ඇති බැවින් අද රාත්‍රිය මලගෙදර යමි.... විශේෂ යමක් ඇතොත් මූනු පොතට හෝ pm එකක් එවනු මැනවි...:rolleyes:
    :dull:
     
    Status
    Not open for further replies.