ෆ්රෑන්ක්ලින් බෝතලේ මතක් උනා කුකුලෝ.......ගිය සතිය මතක් වෙලා![]()

ෆ්රෑන්ක්ලින් බෝතලේ මතක් උනා කුකුලෝ.......ගිය සතිය මතක් වෙලා![]()

ඒකද නැත්තන් වෙන එකක්දෆ්රෑන්ක්ලින් බෝතලේ මතක් උනා කුකුලෝ.......![]()

උඹ ස්ප්රයිට් හොද්දක් හදපු විදියත් මතක් උනා.......ඒකද නැත්තන් වෙන එකක්ද![]()

මෙහෙට නම් වැහැලත් ඉවරයි......අහස ගෝරෝනව

බිචෑස්උඹ ස්ප්රයිට් හොද්දක් හදපු විදියත් මතක් උනා.......
මෙහෙට නම් වැහැලත් ඉවරයි......![]()
ආ කුකුලෝ......ජපානෙන් ගෑල්ලමයෙක් එහෙම සෙට් උනේ නැතෙයි.......බිචෑස්

කෑලිනම් මොනාද ඉතින් මෙහෙආ කුකුලෝ......ජපානෙන් ගෑල්ලමයෙක් එහෙම සෙට් උනේ නැතෙයි.......![]()

ඔව් ඔව් මං දන්නවා ඔහේ සීන් කෝන් එක.......කෑලිනම් මොනාද ඉතින් මෙහෙ![]()


ස්ප්රයිට් ඩෙවල් චිකන්උඹ ස්ප්රයිට් හොද්දක් හදපු විදියත් මතක් උනා.......
මෙහෙට නම් වැහැලත් ඉවරයි......![]()

කොට්ට පැනපු එකා ඇවිත්![]()


ආයෙත් සෙට් වෙමුද ?ෆ්රෑන්ක්ලින් බෝතලේ මතක් උනා කුකුලෝ.......![]()

බඩ බඩ බඩ බඩඒකද නැත්තන් වෙන එකක්ද![]()

උඹ ස්ප්රයිට් හොද්දක් හදපු විදියත් මතක් උනා.......![]()

ඒකේ ටේස්ට් එක වැඩි වුනා 
බිව්වේ අපි......පිස්සු කෙලියේ ඌ.......ස්ප්රයිට් ඩෙවල් චිකන්![]()

නංගි බබා ආවනේ,බබාම අයින් කරගන්න ඇතිකෝ අර නන්ගි බබා ටැග් එක![]()

දවසක් ඉන්න බලන් යමු..මෙව්වා බෝතල් දෙකක්ම දෙනවා කිව්වනේ...ඕයෙවෙලාවක කොට වේ*ගේ ගෙදර යමන්.....![]()