එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෑලිනම් මොනාද ඉතින් මෙහෙ ;)
    ඔව් ඔව් මං දන්නවා ඔහේ සීන් කෝන් එක.......:P

    කොහොමද ඉතින් වැඩ කට‍යුතු එහෙම......අමාරුද........:D
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹ ස්ප්‍ර‍යිට් හොද්දක් හදපු විදි‍යත් මතක් උනා.......:rofl:

    මෙහෙට නම් වැහැලත් ඉවර‍යි......:dull:
    ස්ප්‍ර‍යිට් ඩෙවල් චිකන් :rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ෆ්‍රෑන්ක්ලින් බෝතලේ මතක් උනා කුකුලෝ.......:sorry:
    mb6KJp3.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොට්ට පැනපු එකා ඇවිත් :P
    :frown::frown:

    ෆ්‍රෑන්ක්ලින් බෝතලේ මතක් උනා කුකුලෝ.......:sorry:
    ආයෙත් සෙට් වෙමුද ?:dull:
    ඒකද නැත්තන් වෙන එකක්ද :P
    බඩ බඩ බඩ බඩ :rofl:
    උඹ ස්ප්‍ර‍යිට් හොද්දක් හදපු විදි‍යත් මතක් උනා.......:rofl:
    :rofl::rofl:ඒකේ ටේස්ට් එක වැඩි වුනා :D
     
    Status
    Not open for further replies.