එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අන්ජුව ස්ප්‍ර‍යිට් බොනවටත් වැඩි‍ය වේගෙන් උඹ බෝතලේට කෙලිනවනේ.....මට‍යි අරූට‍යි හුලං තම‍යි.......:dull::angry:
Ereshaයා ද බන් මේකේ ඉන්න ලොකුම බෙබා:rolleyes:මම ඉස්සර හිතන් හිටියේ ඕකා ඇල්වතුරත් නිවලා බොන එකෙක් කියලා:dull:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ මං චුටිම චුටි ශොට් එකක් දෙකක් විතරනේ ගත්තේ :dull:
    චූටිම චූටි ශොට් දෙකෙන් වෙන්නැති බෝතලෙන් බාග‍යක්ම ඉවර උනේ......:oo::P
    Ereshaයා ද බන් මේකේ ඉන්න ලොකුම බෙබා:rolleyes:මම ඉස්සර හිතන් හිටියේ ඕකා ඇල්වතුරත් නිවලා බොන එකෙක් කියලා:dull:
    ඇල් වතුර විතරක් නෙවෙ‍යි...... ඕකා ගිනි වතුරත් නිවලම තම‍යි බොන්නේ......:rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එක දවසක් එක ඉබ්බෙක් පාර ක්‍රොස් කලා..... ඒක දකපු කොල්ලෝ ටිකක් ඉබ්බව මස් කලා......
    avatar71029_21.gif
    :frown::frown::frown:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොරතොටට ඇවිල්ලා rcccc ගේ ගේ ඇහුවානම් කියනවා:P

    අපෝ හම්බ‍යෙක් ඇවිත්......:dull:
    අන්න එහෙම කිව්වනම් ඉවරයි නෙ සහෝ ... උඹ කියපු විදිහට නිකන් මට අරින්න ආව වගේනෙ ... මට දාපු උඹේ මුල්ම කමෙන්ට් එකේ ඉඳල ඩිලීට් කරපන් .. මම මගෙ ටික ඩිලීට් කරන්නම් ... එතකොට හරිනෙ .. අමතක කරල දාමු ... :P;) කා අතිනුත් වැරදි වෙනවනෙ ;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අන්න එහෙම කිව්වනම් ඉවරයි නෙ සහෝ ... උඹ කියපු විදිහට නිකන් මට අරින්න ආව වගේනෙ ... මට දාපු උඹේ මුල්ම කමෙන්ට් එකේ ඉඳල ඩිලීට් කරපන් .. මම මගෙ ටික ඩිලීට් කරන්නම් ... එතකොට හරිනෙ .. අමතක කරල දාමු ... :P;) කා අතිනුත් වැරදි වෙනවනෙ ;)
    මුගේ කොම්පීටරේ password එකක් නෑ කි‍යලා පැහැදිලිවම කි‍යන්න පුලුවන්......:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Ereshaයා ද බන් මේකේ ඉන්න ලොකුම බෙබා:rolleyes:මම ඉස්සර හිතන් හිටියේ ඕකා ඇල්වතුරත් නිවලා බොන එකෙක් කියලා:dull:
    ඔය රට්‍ටු කියන කතා ගනන් ගන්න එපා මචං,
    මම තාමත් ඇල්වතුර නිවලා බොන්නේ
    :love:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    චූටිම චූටි ශොට් දෙකෙන් වෙන්නැති බෝතලෙන් බාග‍යක්ම ඉවර උනේ......:oo::P

    ඇල් වතුර විතරක් නෙවෙ‍යි...... ඕකා ගිනි වතුරත් නිවලම තම‍යි බොන්නේ......:rofl:
    :no:
    මම කිව්වා මුලදිම මදි වෙයි කියලා,කොහෙද හැතැක්ම පහක් විතර ගියානේ :frown:
    ඔව් අයිස් කැටයක් එහෙම දාපුවම ටිකක් වෙලා තියන්න එපැ........;)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇ‍යි ‍යකෝ බඩාට විතරක් ෆ්‍රෑන්ක්ලින් බෝතල‍යක්...... අපි බොන්නේ ඇල් වතුරද.......:angry:
    පටන් ගත්තම බඩාට කතාවක් කියලා ඌව මුලාවෙ දාලා අපි දෙන්නා ගහමු. බඩා පියවි සිහියට එද්දි බෝතලේ ඉවරයි ,,,නිකන්ම වෙරිවෙයි එතකොට :dull:
    වෙන මුකුත් එපාද මචන්:D
    korathotata awith para ahanna namak oni:D:rofl:

    අන්ජුව ස්ප්‍ර‍යිට් බොනවටත් වැඩි‍ය වේගෙන් උඹ බෝතලේට කෙලිනවනේ.....මට‍යි අරූට‍යි හුලං තම‍යි.......:dull::angry:
    :rofl::yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no:
    මම කිව්වා මුලදිම මදි වෙයි කියලා,කොහෙද හැතැක්ම පහක් විතර ගියානේ :frown:
    ඔව් අයිස් කැටයක් එහෙම දාපුවම ටිකක් වෙලා තියන්න එපැ........;)
    :rofl:
    පටන් ගත්තම බඩාට කතාවක් කියලා ඌව මුලාවෙ දාලා අපි දෙන්නා ගහමු. බඩා පියවි සිහියට එද්දි බෝතලේ ඉවරයි ,,,නිකන්ම වෙරිවෙයි එතකොට :dull:
    බඩාට අඩුවෙන් පොවන්න වෙනම ප්ලෑනක් ගහන්නම වෙනවා......:baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :no:
    මම කිව්වා මුලදිම මදි වෙයි කියලා,කොහෙද හැතැක්ම පහක් විතර ගියානේ :frown:
    ඔව් අයිස් කැටයක් එහෙම දාපුවම ටිකක් වෙලා තියන්න එපැ........;)
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.