සුභ උදෑසනක් වේවා........
ඔන්න පුලුවන් හැමෝගෙම රෙප් කැපුවා.......![]()
සුභ උදෑසනක් වේවා........![]()
සුභ උදෑසනක් වේවා...![]()


බොසා රෙක්සිව රෑට තියාගෙන ලොකු ප්රොජෙක්ට් කරනවලුමේ දවස්වල ටිකක් ලොකු project එකක් කරනවා බන්......අද කොහොමහරි ඉවර කරල දාන්න ඕන.......![]()


මූ දැන් වටේ පතුරනව හොරයිYou must spread some Reputation around before giving it to Rex921 again.
You must spread some Reputation around before giving it to crazyasa again.

රෙක්සිට විතරයි වගේ 
ලමයා බඩාගේ නෙමයිද ?බොසා රෙක්සිව රෑට තියාගෙන ලොකු ප්රොජෙක්ට් කරනවලු![]()

ලමයා බඩාගේ නෙමයිද ?![]()
කලින් වැඩ කරපු තැනත් අන්තිම කාලෙ බොසා රෑ වෙනකන් රෙක්සිව තියා ගත්ත

ඔව් බන්..3GBතිබිල ෆිල්ම් තුනක් ඩවුන් ලෝඩ් වෙන්න දැම්ම. ෆිල්ම් දෙකක් ඩවුන් වෙලා තුන් වෙනි ෆිල්ම් එක ඉවර වෙන්න විනාඩි හතරක් තියෙද්දි කරන්ට් ගියා....පවර් කට් එකකට සෑහෙන්ට රිදිලා![]()



සොරි බොලව්
ඊයේ පට්ට අකුණූ ටිකක්නේ ගැහුවේ![]()
රෑ වෙනකම් බලන් හිට්යා ...අදනම් හවස් වෙන්න එපා
...අනිවා වහිනව ...දැන් දානවද 