එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
You must spread some Reputation around before giving it to Rex921 again.
You must spread some Reputation around before giving it to crazyasa again.
 
  • Like
Reactions: anju.r

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ දවස්වල ටිකක් ලොකු project එකක් කරනවා බන්......අද කොහොමහරි ඉවර කරල දාන්න ඕන.......:dull:
    බොසා රෙක්සිව රෑට තියාගෙන ලොකු ප්‍රොජෙක්ට් කරනවලු :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලමයා බඩාගේ නෙමයිද ?:rolleyes:

    DNA ටෙස්ට් එකක් කරන්න වෙයි වගෙ...:baffled: කලින් වැඩ කරපු තැනත් අන්තිම කාලෙ බොසා රෑ වෙනකන් රෙක්සිව තියා ගත්ත:dull::dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පවර් කට් එකකට සෑහෙන්ට රිදිලා :rofl::P
    ඔව් බන්..3GBතිබිල ෆිල්ම් තුනක් ඩවුන් ලෝඩ් වෙන්න දැම්ම. ෆිල්ම් දෙකක් ඩවුන් වෙලා තුන් වෙනි ෆිල්ම් එක ඉවර වෙන්න විනාඩි හතරක් තියෙද්දි කරන්ට් ගියා....:frown::frown::frown:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සොරි බොලව් :sorry:
    ඊයේ පට්ට අකුණූ ටිකක්නේ ගැහුවේ :nerd:
    :angry:රෑ වෙනකම් බලන් හිට්යා ...අදනම් හවස් වෙන්න එපා:D ...අනිවා වහිනව ...දැන් දානවද :dull:
     
    Status
    Not open for further replies.