එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    DNA ටෙස්ට් එකක් කරන්න වෙයි වගෙ...:baffled: කලින් වැඩ කරපු තැනත් අන්තිම කාලෙ බොසා රෑ වෙනකන් රෙක්සිව තියා ගත්ත:dull::dull:
    අපෝ.. වටේ ගිය සීන් එකක් තියෙන්නෙ.
    හොද බැල්ලි හැමදාම බඩෙං කියන්නෙ ඕකට තමා :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    DNA ටෙස්ට් එකක් කරන්න වෙයි වගෙ...:baffled: කලින් වැඩ කරපු තැනත් අන්තිම කාලෙ බොසා රෑ වෙනකන් රෙක්සිව තියා ගත්ත:dull::dull:
    සද්ද නැතිව ඉමු බඩා මේව දැක්කොත් ගෙදර ඩෙකරේශන් කුඩු කරයි...:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් බන්..3GBතිබිල ෆිල්ම් තුනක් ඩවුන් ලෝඩ් වෙන්න දැම්ම. ෆිල්ම් දෙකක් ඩවුන් වෙලා තුන් වෙනි ෆිල්ම් එක ඉවර වෙන්න විනාඩි හතරක් තියෙද්දි කරන්ට් ගියා....:frown::frown::frown:
    :sorry::sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ත්‍රෙඩ් එක දැම්මොත් ගඩොල් බෑයට කෝල් එකක් අරන් කියපියව් :dull:
    උඹ මට කියපන් මතක් කරලා ....හවස මම නැහැ ...අනික හවස අකුනු ගහයි :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ මට කියපන් මතක් කරලා ....හවස මම නැහැ ...අනික හවස අකුනු ගහයි :sorry:
    මටත් කියාපිය මතක් කරලා. කියා ගන්න බැරි උනොත් ටැග් දෙකක් අරං තියපල්ලා. ඔන්න මං කිව්වා.
    මට ටැග් 2ක් අරං තැබීමේ වගකීම භාර ගන්නා අය

    1. අන්ජු ආර්
    2. ක්‍රේසි අසා
    3. Rccc
    4. රෙක්සි
    5. කොල පාට අවතාරයා
    6. ඉරේශ බඩා
    7. සස්ලිට්
    8. නුවන් බුවා
    9. සුදු පූසා
    10. DJ Ice cool *රියා
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මටත් කියාපිය මතක් කරලා. කියා ගන්න බැරි උනොත් ටැග් දෙකක් අරං තියපල්ලා. ඔන්න මං කිව්වා.
    මට ටැග් 2ක් අරං තැබීමේ වගකීම භාර ගන්නා අය

    1. අන්ජු ආර්
    2. ක්‍රේසි අසා
    3. Rccc
    4. රෙක්සි
    5. කොල පාට අවතාරයා
    6. ඉරේශ බඩා
    7. සස්ලිට්
    8. නුවන් බුවා
    9. සුදු පූසා
    10. DJ Ice cool *රියා
    මමත් ගෙදර නැහැ :(...වටේ උනුත් ඇවිත් ටැග් දාලා යන්ව බන් :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    12ට කලින් ත්‍රෙඩ් එක දැම්මොත් නං ටැග් දෙකකට වැඩේ දෙන්න පුලුවන්.........:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මටත් කියාපිය මතක් කරලා. කියා ගන්න බැරි උනොත් ටැග් දෙකක් අරං තියපල්ලා. ඔන්න මං කිව්වා.
    මට ටැග් 2ක් අරං තැබීමේ වගකීම භාර ගන්නා අය

    1. අන්ජු ආර්
    2. ක්‍රේසි අසා
    3. Rccc
    4. රෙක්සි
    5. කොල පාට අවතාරයා
    6. ඉරේශ බඩා
    7. සස්ලිට්
    8. නුවන් බුවා
    9. සුදු පූසා
    10. DJ Ice cool *රියා
    ඕකෙ තුදු... නම්බර් එක එවපිය:frown:
     
    Status
    Not open for further replies.