කොච්චර හොඳට ඉන්න හැදුවත් වැඩක් නෑ අෆ්ෆා.....මේකේ ඉන්න පාහරයො ටික මට බලෙන් අරක්කු පොවනවා.......
අර අන්ජුවා ස්ප්රයිට් හොද්දකුත් කන්න දෙන්න හැදුවා......![]()

ගස් ගෙම්බ..
පරයා...![]()

ithin mokatada oya bonneකොච්චර හොඳට ඉන්න හැදුවත් වැඩක් නෑ අෆ්ෆා.....මේකේ ඉන්න පාහරයො ටික මට බලෙන් අරක්කු පොවනවා.......
අර අන්ජුවා ස්ප්රයිට් හොද්දකුත් කන්න දෙන්න හැදුවා......![]()
dan eyala lindee panimu kiwwoth duwala gihin paninawada 
ah majaya
- දඩස් ගාල සද්දයක් එක්ක එකෙක් ලිඳකට වැටෙනවා ඇහුන

ithin mokatada oya bonnedan eyala lindee panimu kiwwoth duwala gihin paninawada
ah majaya![]()
නම හරියට කිය
හීනෙන් බය වෙයන් 
අපෙත් හිටිය උඹෙ තුන් වෙනි පොයින්ට් එකෙ එකෙක්
- බොනවා කියල බෝඩ් ගහගෙන උන්ට බෝතලේ කඩනකොට ස්මෙල් එකට වැදිලා.. උබත් ඒ වගේද.. ඕක අයින් කර ගනින්..
- අපේ ඔෆිස් එකට ආව අලුත් එකෙක්.. ඇහුව බොනවද කියල.. ඌ කිව්වා නැ බන් බොන්නේ නැ කියල.. දවසක් සෙට් උනා බලනකොට අරු අරක්කු ගුදමක්
- තව එකෙක් 1000ටෝක් දීගෙන හිටියේ.. ෂොට් දෙකයි ..

අරුන් දෙන්නට නම් කොහොමහරි කන්න දුන්නනේ......
අලුත් කෑමක් ස්ප්රයිට් ඩෙවල්

ඉස්සර අපේ බෝඩිමෙත් එකෙක් හිටියා හෙන ලොරි ටෝක්ස් දෙන එකෙක්......හැබැයි බියර් වීදුරුවක් බීපු ගමන් ඌට වෙරි........
- බොනවා කියල බෝඩ් ගහගෙන උන්ට බෝතලේ කඩනකොට ස්මෙල් එකට වැදිලා.. උබත් ඒ වගේද.. ඕක අයින් කර ගනින්..
- අපේ ඔෆිස් එකට ආව අලුත් එකෙක්.. ඇහුව බොනවද කියල.. ඌ කිව්වා නැ බන් බොන්නේ නැ කියල.. දවසක් සෙට් උනා බලනකොට අරු අරක්කු ගුදමක්
- තව එකෙක් 1000ටෝක් දීගෙන හිටියේ.. ෂොට් දෙකයි ..

ලිඳ සහ අරක්කු අතර තියන සම්බන්ධය කුමක්ද......ithin mokatada oya bonnedan eyala lindee panimu kiwwoth duwala gihin paninawada
![]()

- මේක ඉමේජ් එකක් විතරයි යකෝ.. ආතල් එකට දැම්මෙ..
- මම බොනව කිව්වද?
- නෑනේ..
- උබලගෙ මිම්මෙන් අපිව මනින්න එපා..

උබ බීලද? උබ එක ප්රශ්නයයි අහල තියෙන්නෙ.. උබත් එහෙමද කියල..
- තෝ දැනුත් බීලද ඉන්නේ.. මම ප්රස්න 3 ඇහුවේ .. උබ ප්රශ්න 4 උත්තර දීල.. එතකොට 4 වෙනි ප්රස්නේ කෝ

උබ බීලද? උබ එක ප්රශ්නයයි අහල තියෙන්නෙ.. උබත් එහෙමද කියල..
ප්රශ්නයට මම පොයින්ට් 4කින් උත්තර දුන්නෙ..
මගේ ප්රස්නේ ඔයිට වඩා දිගයි.. උබ බීල..
මම බලාපොරොත්තු උනේ සාරාංශ ගත උත්තරයක් .. උබේ පිළිතුර බාරගන්න බැ..

මගේ ප්රස්නේ ඔයිට වඩා දිගයි.. උබ බීල..
![]()
මම බලාපොරොත්තු උනේ සාරාංශ ගත උත්තරයක් .. උබේ පිළිතුර බාරගන්න බැ..
![]()

ජනේලේ වහලා නිදාගෙන ඌ ආවොත් ප්රහාරයක් එල්ල කරන්න..ඊයේ රෑ කාමරේට පැනපු බළල් තඩියද කොහෙද එලියේ බෙරිහන් දෙනවා ඇහෙනවා......ජනේලේ වහලා නිදාගන්නද එහෙම නැත්තං ඌ ආවොත් ප්රහාරයක් එල්ල කරන්නද.......![]()

ජනේලේ වහලා නිදාගත්තොත් ඌ එන්නේ කොහොමද......ජනේලේ වහලා නිදාගෙන ඌ ආවොත් ප්රහාරයක් එල්ල කරන්න..![]()

ඔය තියෙන්නේ සුපුරුදු මොට්ට අවතාරේ.......තොපිලගේ කන්දොස්කිරියාව නිසාම අවතාරය මාරු කලෙමි..![]()

ඇයි කාමරේ දොරක් නැද්ද?ජනේලේ වහලා නිදාගත්තොත් ඌ එන්නේ කොහොමද......
මොට්ටයා කර්පට් වෙන්නම ගසා ඇති බව නැවත වරක් තහවුරු විය......![]()
ඔය තියෙන්නේ සුපුරුදු මොට්ට අවතාරේ.......![]()