එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
උබලා උදෙ හවා මේකෙ ලැග ගෙන ඉන්න එකෙ බලපන් ඔය මොකක හරි ස්කුරුප්පුවක් මේකෙ නටවන්න පුලුවන්:P
නැති එකමයි හොද,අනික ඉතින් ජයන්ති අක්කත් ඉන්නවනේ..(දැන් රිදිලා දුවගෙන එයි):lol::lol:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
soli.. :(

e nangita dara ganime shakthiyak thiyeyida bn, anika balahan polu kiyaka kiyala ellennada.. :rofl:
:(

උබ පොල්ලක් කතාකරනවා :oo:
1308241811_pole_dancing_champion.gif

නැති එකමයි හොද,අනික ඉතින් ජයන්ති අක්කත් ඉන්නවනේ..(දැන් රිදිලා දුවගෙන එයි):lol::lol:

ඔය බෝර් වෙච්ච ඇන්ටිලා වැඩක් නැ බන්:eek: පොල්ලෙ එල්ලිල නටන කොට අපෙ එවුන් හිර වෙයි:nerd:
 
Last edited:

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොසා අද මාත් එක්ක හොඳට කතා කලා කියහන්කෝ......:baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බොසා අද මාත් එක්ක හොඳට කතා කලා කියහන්කෝ......:baffled:
    අනිත් දවසෙත් මාත් එක්ක උදේට චැට් කොරලා පල,එතකොට හරි :frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනිත් දවසෙත් මාත් එක්ක උදේට චැට් කොරලා පල,එතකොට හරි :frown:

    තෝ වගේ මූසලයෙක් හින්දා නෙවෙයි......:oo::angry:
    අද වැඩට යනකොට චෝයි ගෑල්ලමයෙක් හම්බුනා..... එයා හින්දා වෙන්නැති.......:cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තෝ වගේ මූසලයෙක් හින්දා නෙවෙයි......:oo::angry:
    අද වැඩට යනකොට චෝයි ගෑල්ලමයෙක් හම්බුනා..... එයා හින්දා වෙන්නැති.......:cool:
    තොට හෙට වැඩ ගොඩාක් ලැබේවා කියා එක සිතින් මා ප්‍රාර්ථනා කරනවා..:lol:
    ෂුවර් එකටම ඒක බඩ්ඩක් වෙන්න ඇති...:baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තෝ වගේ මූසලයෙක් හින්දා නෙවෙයි......:oo::angry:
    අද වැඩට යනකොට චෝයි ගෑල්ලමයෙක් හම්බුනා..... එයා හින්දා වෙන්නැති.......:cool:
    oya siriyawanthi matath pennapanko :rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තොට හෙට වැඩ ගොඩාක් ලැබේවා කියා එක සිතින් මා ප්‍රාර්ථනා කරනවා..:lol:
    ෂුවර් එකටම ඒක බඩ්ඩක් වෙන්න ඇති...:baffled:
    :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොට හෙට වැඩ ගොඩාක් ලැබේවා කියා එක සිතින් මා ප්‍රාර්ථනා කරනවා..:lol:
    ෂුවර් එකටම ඒක බඩ්ඩක් වෙන්න ඇති...:baffled:
    බඩ්ඩක් නෙවෙයි හු*තෝ......:angry:
    එහා පැත්තේ office එකේ වැඩ කරන නංගි කෙනෙක්......:yes: මාර පාර.....:P
    oya siriyawanthi matath pennapanko :rolleyes:
    බෑ බෑ.....:angry: ගමේ වරකා තියෙන්නේ ගමේ කපුටන්ට......:cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බඩ්ඩක් නෙවෙයි හු*තෝ......:angry:
    එහා පැත්තේ office එකේ වැඩ කරන නංගි කෙනෙක්......:yes: මාර පාර.....:P
    කලිසමේම ගිහින්,ඔය පාරේ අපිත් ගියා මල්ලී...:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලිසමේම ගිහින්,ඔය පාරේ අපිත් ගියා මල්ලී...:lol:

    උඹ ඒ පාරේ ගියාද.....මම නම් හන්දියට වෙලා බලන් හිටියට ඒ පාරේ යන්නේ නෑ......:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මු එක්ක හිනා උනානම් ආයේ අහන්න දෙයක් නෑ ඉතින් ෂුවර් එකටම ඒක බඩ්ඩක්,

    පල පල......යකෝ මාස 6ක් තිස්සේ දකින කෙල්ලගේ හැටි මම දන්නේ නැද්ද......:lol:
     
    Status
    Not open for further replies.