එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වලියකුත් යනවා වගේ නේද......කූලත් පැත්තකින් පැටලිලා ඉන්නේ.......:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වලියකුත් යනවා වගේ නේද......කූලත් පැත්තකින් පැටලිලා ඉන්නේ.......:lol:
    පට්ට බන්:rofl:
    ඉරෝශනයා උමාරියාගේ සිංදු අහලත් නෑලූ ඒ වුනාට බනිනවා:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    උඹ කවුද කියලා දන්න අය දන්නවා බන්......:yes:

    කැමති නම් පෙන්නපන්..... අකැමති නම් අතෑරලා දාපන්.....:rofl:
    වෙන වැඩක් නැති හින්දා internet එකේ කාලේ කන උන්ට sample track එකකට චක චක ගාලා සද්ද ටිකක් දාන එකත් හෙන ලොකු දෙයක්නේ.......:P:lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ කවුද කියලා දන්න අය දන්නවා බන්......:yes:

    කැමති නම් පෙන්නපන්..... අකැමති නම් අතෑරලා දාපන්.....:rofl:
    වෙන වැඩක් නැති හින්දා internet එකේ කාලේ කන උන්ට sample track එකකට චක චක ගාලා සද්ද ටිකක් දාන එකත් හෙන ලොකු දෙයක්නේ.......:P:lol:

    අළුත් සින්දුවෙ demo එකක් හම්බුනා ඊයෙ යවන්නත් හිතෙනවා :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට බන්:rofl:
    ඉරෝශනයා උමාරියාගේ සිංදු අහලත් නෑලූ ඒ වුනාට බනිනවා:lol:

    උදේ ඉඳන් රෑ එලි වෙනකං PC එක ඉස්සරහට වෙලා කාලේ කන අපතයෝ බන්.....ඔය data වලින් අඩු ගානේ ads ටිකක්වත් click කලා නං කීයක් හරි හොයාගන්න පුලුවන්........:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :(:(ow ban balu minissu
    man s2 e19 wenakan bawa
    s2 iwara wenakan yai neda :)
    aththatama maha kalakanni ban :growl:
    අපි බැලුවට වැඩක් නෑ බන් එහේ එවුන් බලන්නේ නැත්නම්:no:
    වීවර්ස්ලා එන්න එන්න අඩුවෙලා:baffled:

    සීසන් 2 ඉවරවෙනකම් පෙන්නයි:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උදේ ඉඳන් රෑ එලි වෙනකං PC එක ඉස්සරහට වෙලා කාලේ කන අපතයෝ බන්.....ඔය data වලින් අඩු ගානේ ads ටිකක්වත් click කලා නං කීයක් හරි හොයාගන්න පුලුවන්........:lol:
    අනිවා:rofl:
    අළුත් සින්දුවෙ demo එකක් හම්බුනා ඊයෙ යවන්නත් හිතෙනවා :P
    යවහන්:P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අපි බැලුවට වැඩක් නෑ බන් එහේ එවුන් බලන්නේ නැත්නම්:no:
    වීවර්ස්ලා එන්න එන්න අඩුවෙලා:baffled:

    සීසන් 2 ඉවරවෙනකම් පෙන්නයි:yes:
    adu welanam magula meka iwarama karala danna epai ban :growl:
    moda yakku
     
    Status
    Not open for further replies.