revolution cancel කරන්න යන්නේ![]()

ow ban balu minissu

අපේ office එකේ නම් A/C එකේ remote එක අපි ගාව තියෙන්නේ......![]()
apitath adu karanna puluwan 
ඔව් ඔව්ඒකෙත් පොඩි ගතියක් තියනවනේ බන්......![]()


පට්ට බන්වලියකුත් යනවා වගේ නේද......කූලත් පැත්තකින් පැටලිලා ඉන්නේ.......![]()






උඹ කවුද කියලා දන්න අය දන්නවා බන්......
කැමති නම් පෙන්නපන්..... අකැමති නම් අතෑරලා දාපන්.....
වෙන වැඩක් නැති හින්දා internet එකේ කාලේ කන උන්ට sample track එකකට චක චක ගාලා සද්ද ටිකක් දාන එකත් හෙන ලොකු දෙයක්නේ.......![]()

පට්ට බන්
ඉරෝශනයා උමාරියාගේ සිංදු අහලත් නෑලූ ඒ වුනාට බනිනවා

අපි බැලුවට වැඩක් නෑ බන් එහේ එවුන් බලන්නේ නැත්නම්ow ban balu minissu
man s2 e19 wenakan bawa
s2 iwara wenakan yai neda
aththatama maha kalakanni ban![]()



අනිවාඋදේ ඉඳන් රෑ එලි වෙනකං PC එක ඉස්සරහට වෙලා කාලේ කන අපතයෝ බන්.....ඔය data වලින් අඩු ගානේ ads ටිකක්වත් click කලා නං කීයක් හරි හොයාගන්න පුලුවන්........![]()

යවහන්අළුත් සින්දුවෙ demo එකක් හම්බුනා ඊයෙ යවන්නත් හිතෙනවා![]()

adu welanam magula meka iwarama karala danna epai banඅපි බැලුවට වැඩක් නෑ බන් එහේ එවුන් බලන්නේ නැත්නම්
වීවර්ස්ලා එන්න එන්න අඩුවෙලා
සීසන් 2 ඉවරවෙනකම් පෙන්නයි![]()

ඉතින් සීසන් 2න් ඉවරකරලා දායිadu welanam magula meka iwarama karala danna epai ban
moda yakku

එහෙමතමා කැන්සල් කරපු හැම එකක්ම ඉවරකරනවාehe,awath karanawanam hodai![]()

