එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාලුවෙක් වෙනුවෙන් ඕක මොකක්ද බන්
    අපි එන්නම් :P
    ඒ උනාට යාලුවෙක් වශයෙන් උඹලට කරදර කරන එක හරි නැහැනෙ... ඒක හින්ද මම පාටි දෙන්නෙ නැහැ බන්... :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒ උනාට යාලුවෙක් වශයෙන් උඹලට කරදර කරන එක හරි නැහැනෙ... ඒක හින්ද මම පාටි දෙන්නෙ නැහැ බන්... :P
    තෝ යන ප්ලේන් එකත් අතුරුදන් වෙය

    මේ ඒක නෙමෙ උබ දැන් කොයි කාලෙද සිරාවට යන්නෙ
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඒ උනාට යාලුවෙක් වශයෙන් උඹලට කරදර කරන එක හරි නැහැනෙ... ඒක හින්ද මම පාටි දෙන්නෙ නැහැ බන්... :P

    1. එහෙනම් මෙහෙම කරමු උබ පාර්ටි එක කොළඹ තියපන්.. හැබැයි උබලගේ ගෙදර කට්ටිය එක්කගෙන වරෙන්.. උබ නාවත්
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    tuzki05.gif

    turtle.png
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තෝ යන ප්ලේන් එකත් අතුරුදන් වෙය

    මේ ඒක නෙමෙ උබ දැන් කොයි කාලෙද සිරාවට යන්නෙ

    22න් පස්සෙ...:baffled:

    1. එහෙනම් මෙහෙම කරමු උබ පාර්ටි එක කොළඹ තියපන්.. හැබැයි උබලගේ ගෙදර කට්ටිය එක්කගෙන වරෙන්.. උබ නාවත්
    පාටි නෑ...:dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මාත් එහෙනම් හෙමිං සීරුවෙ කැපෙනවා එහෙනම්..
    සුභ රාත්‍රියක් කස්ටියටම..
     
    Status
    Not open for further replies.