- මොනා හරි ලබ්බක් ගෙදර දීපන්

අපි ගෙදරින් හරි කෑම ගේන්නම්, උබලගෙ ගෙදරදි කමු ගොන්ජුවෝ
- මොනා හරි ලබ්බක් ගෙදර දීපන්

යාලුවෙක් වෙනුවෙන් ඕක මොකක්ද බන්මෙහෙ දුරයිනෙ බන්... අනික උඹලටත් කරදරේනෙ![]()

ඒ උනාට යාලුවෙක් වශයෙන් උඹලට කරදර කරන එක හරි නැහැනෙ... ඒක හින්ද මම පාටි දෙන්නෙ නැහැ බන්...යාලුවෙක් වෙනුවෙන් ඕක මොකක්ද බන්
අපි එන්නම්![]()

තෝ යන ප්ලේන් එකත් අතුරුදන් වෙයඒ උනාට යාලුවෙක් වශයෙන් උඹලට කරදර කරන එක හරි නැහැනෙ... ඒක හින්ද මම පාටි දෙන්නෙ නැහැ බන්...![]()
ඒ උනාට යාලුවෙක් වශයෙන් උඹලට කරදර කරන එක හරි නැහැනෙ... ඒක හින්ද මම පාටි දෙන්නෙ නැහැ බන්...![]()
මල්ලි සද්ද තියාගන්න එපා
තෝ යන ප්ලේන් එකත් අතුරුදන් වෙය
මේ ඒක නෙමෙ උබ දැන් කොයි කාලෙද සිරාවට යන්නෙ

පාටි නෑ...
- එහෙනම් මෙහෙම කරමු උබ පාර්ටි එක කොළඹ තියපන්.. හැබැයි උබලගේ ගෙදර කට්ටිය එක්කගෙන වරෙන්.. උබ නාවත්
