එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ වෙසක් එකට කට්ටිය සෙට් වෙලා දන්සලක් දෙමුද ?

    අදහස නම් හොඳයි මචන්...... ඒත් දැන් වැඩේ සෙට් කරගන්න කාලය ඇතිවෙයිද.......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Captain ජැක් ස්පැරෝ;16653947 said:

    අප්පටසිරි......මාස කීයකට පස්සෙද උඹ නැවෙන් ගොඩබැස්සේ......:baffled:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අදහස නම් හොඳයි මචන්...... ඒත් දැන් වැඩේ සෙට් කරගන්න කාලය ඇතිවෙයිද.......


    මහ ලොකු දේවල් ඕන නෑ බන්... හොඳ තැනක් සෙට් කරගන්න තිබුන නම් කට්ටිය හැමෝම වැඩේට උදව් කරයි :) කාලය ප්‍රශ්නයක් නෑ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මහ ලොකු දේවල් ඕන නෑ බන්... හොඳ තැනක් සෙට් කරගන්න තිබුන නම් කට්ටිය හැමෝම වැඩේට උදව් කරයි :)

    ඔව් හැබැයි.....හරියට වැඩේ සංවිධානය උනොත් කට්ටිය සෙට්වෙයි......
     
    Status
    Not open for further replies.