අඩෝ වෙසක් එකට කට්ටිය සෙට් වෙලා දන්සලක් දෙමුද ?
අදහස නම් හොඳයි මචන්...... ඒත් දැන් වැඩේ සෙට් කරගන්න කාලය ඇතිවෙයිද.......
අඩෝ වෙසක් එකට කට්ටිය සෙට් වෙලා දන්සලක් දෙමුද ?
OKඅඩෝ වෙසක් එකට කට්ටිය සෙට් වෙලා දන්සලක් දෙමුද ?

Captain ජැක් ස්පැරෝ;16653947 said:

අදහස නම් හොඳයි මචන්...... ඒත් දැන් වැඩේ සෙට් කරගන්න කාලය ඇතිවෙයිද.......
කාලය ප්රශ්නයක් නෑ...මහ ලොකු දේවල් ඕන නෑ බන්... හොඳ තැනක් සෙට් කරගන්න තිබුන නම් කට්ටිය හැමෝම වැඩේට උදව් කරයි![]()
මතක නෑ බන්. කොහොම හරි සෑහෙන කාලෙකින්.අප්පටසිරි......මාස කීයකට පස්සෙද උඹ නැවෙන් ගොඩබැස්සේ......![]()

මටත් අර කේස් එක ආවා

http://mozilla.dorando.at/keyconfig.xpi