ඔය කිව්වේ......පෝය දවසෙවත් මේ කස්කුරුප්පුවට පාඩුවේ ඉන්න බැරි හැටි......ලස්සනයිවැඩකට ඇති වැඩක් කරලා
![]()


හා.....එච්චර ලස්සන නම් නෑ තමයි බල්ලො...
ඒත් ලස්සනට තියනව නියමයි ...![]()

මට රෙප් වලින් වැඩක් නෑ බන්..... ඕවා එකතු කරලා මොනව කරන්නද......හදල බලහන්... හෙට හරි එල්ලන්න පුලුවන්නෙ....බැල්ලිව රේප් කරන්න බැලු...
![]()

ඇයි යකෝ හිනාවෙන්නේ.....මම සිරාවටමයි කිව්වේ.....


ඔය කිව්වේ......පෝය දවසෙවත් මේ කස්කුරුප්පුවට පාඩුවේ ඉන්න

මට රෙප් වලින් වැඩක් නෑ බන්..... ඕවා එකතු කරලා මොනව කරන්නද......![]()

සිරා සිරා..ඇයි යකෝ හිනාවෙන්නේ.....මම සිරාවටමයි කිව්වේ.....
උගේ කාමරේ පොඩි කූඩුවක් හදලා එල්ලන්න පුලුවන්නේ.....![]()

හෙට fired rice දන්සලක් දෙනවා...... එනවනං එන්න.....poya dawasewath anith minissunta bana bana inne nathiwa pinak dahamak karagaththoth narakada![]()


එහෙම කරන්න පුලුවන් නං අපි මේ වෙද්දි ලක්ෂපතියෝ......යකෝ වසර අවසානයේ රෙප් පොයිට් ඩොලර් කරන්න පුලුවන් ලූ..


සිරා සිරා..![]()

ඔව් නේන්නම්..එහෙම කරන්න පුලුවන් නං අපි මේ වෙද්දි ලක්ෂපතියෝ......
උඹයි wolverine gtr මල්ලියි කෝටිපතියෝ දෙන්නෙක්......
![]()

චිකන් ෆයිඩ් රයිස්ද..හෙට fired rice දන්සලක් දෙනවා...... එනවනං එන්න.....
බලු කපුටු දානයක් දෙනවා කියලා හිතාගෙන ඔයාට ලොකු පිඟානක් බෙදලා දෙන්නං......![]()

වෙසක් එකට ඕවා දෙන සිරිතක් තියනවද බොල.......එලවලු විතරයි......චිකන් ෆයිඩ් රයිස්ද..![]()


කේ.වෙසක් එකට ඕවා දෙන සිරිතක් තියනවද බොල.......එලවලු විතරයි......
උඹත් වරෙන්...... උඹේ අලි බඩට හරියන්න තඩි හැලියක බත් එකක් උයලා තියන්නං........![]()


ඔය කිව්වේ......පෝය දවසෙවත් මේ කස්කුරුප්පුවට පාඩුවේ ඉන්න බැරි හැටි......
හා.....
මට රෙප් වලින් වැඩක් නෑ බන්..... ඕවා එකතු කරලා මොනව කරන්නද......![]()

කොහෙද තියෙන්නෙහෙට fired rice දන්සලක් දෙනවා...... එනවනං එන්න.....
බලු කපුටු දානයක් දෙනවා කියලා හිතාගෙන ඔයාට ලොකු පිඟානක් බෙදලා දෙන්නං......![]()
