එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සනයි :love: වැඩකට ඇති වැඩක් කරලා :rolleyes:
    ඔ‍ය කිව්වේ......පෝ‍ය දවසෙවත් මේ කස්කුරුප්පුවට පාඩුවේ ඉන්න බැරි හැටි......:baffled::angry:
    එච්චර ලස්සන නම් නෑ තම‍යි බල්ලො...:dull:
    ඒත් ලස්සනට තියනව නියමයි ...:)
    හා.....:baffled:
    හදල බලහන්... හෙට හරි එල්ලන්න පුලුවන්නෙ.... :)බැල්ලිව රේප් කරන්න බැලු... :frown:
    මට රෙප් වලින් වැඩක් නෑ බන්..... ඕවා එකතු කරලා මොනව කරන්නද......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇ‍යි ‍යකෝ හිනාවෙන්නේ.....මම සිරාවටම‍යි කිව්වේ.....:angry:

    උගේ කාමරේ පොඩි කූඩුවක් හදලා එල්ලන්න පුලුවන්නේ.....:baffled:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔ‍ය කිව්වේ......පෝ‍ය දවසෙවත් මේ කස්කුරුප්පුවට පාඩුවේ ඉන්න

    poya dawasewath anith minissunta bana bana inne nathiwa pinak dahamak karagaththoth narakada :rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මට රෙප් වලින් වැඩක් නෑ බන්..... ඕවා එකතු කරලා මොනව කරන්නද......:rofl:
    යකෝ වසර අවසානයේ රෙප් පොයිට් ඩොලර් කරන්න පුලුවන් ලූ..:baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇ‍යි ‍යකෝ හිනාවෙන්නේ.....මම සිරාවටම‍යි කිව්වේ.....:angry:

    උගේ කාමරේ පොඩි කූඩුවක් හදලා එල්ලන්න පුලුවන්නේ.....:baffled:
    සිරා සිරා..:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    poya dawasewath anith minissunta bana bana inne nathiwa pinak dahamak karagaththoth narakada :rofl:
    හෙට fired rice දන්සලක් දෙනවා...... එනවනං එන්න.....:dull:

    බලු කපුටු දාන‍යක් දෙනවා කි‍යලා හිතාගෙන ඔ‍යාට ලොකු පිඟානක් බෙදලා දෙන්නං......:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ වසර අවසානයේ රෙප් පොයිට් ඩොලර් කරන්න පුලුවන් ලූ..:baffled:
    එහෙම කරන්න පුලුවන් නං අපි මේ වෙද්දි ලක්ෂපති‍යෝ......:rofl:

    උඹ‍යි wolverine gtr මල්ලි‍යි කෝටිපති‍යෝ දෙන්නෙක්......:lol:
    සිරා සිරා..:lol:
    :baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙම කරන්න පුලුවන් නං අපි මේ වෙද්දි ලක්ෂපති‍යෝ......:rofl:

    උඹ‍යි wolverine gtr මල්ලි‍යි කෝටිපති‍යෝ දෙන්නෙක්......:lol:

    :baffled:
    ඔව් නේන්නම්..:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හෙට fired rice දන්සලක් දෙනවා...... එනවනං එන්න.....:dull:

    බලු කපුටු දාන‍යක් දෙනවා කි‍යලා හිතාගෙන ඔ‍යාට ලොකු පිඟානක් බෙදලා දෙන්නං......:)
    චිකන් ෆයිඩ් රයිස්ද..:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    චිකන් ෆයිඩ් රයිස්ද..:rofl:
    වෙසක් එකට ඕවා දෙන සිරිතක් ති‍යනවද බොල.......එලවලු විතර‍යි......:dull:

    උඹත් වරෙන්...... උඹේ අලි බඩට හරි‍යන්න තඩි හැලි‍යක බත් එකක් උ‍යලා ති‍යන්නං........:)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වෙසක් එකට ඕවා දෙන සිරිතක් ති‍යනවද බොල.......එලවලු විතර‍යි......:dull:

    උඹත් වරෙන්...... උඹේ අලි බඩට හරි‍යන්න තඩි හැලි‍යක බත් එකක් උ‍යලා ති‍යන්නං........:)
    කේ.
    අලි බඩට..:lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔ‍ය කිව්වේ......පෝ‍ය දවසෙවත් මේ කස්කුරුප්පුවට පාඩුවේ ඉන්න බැරි හැටි......:baffled::angry:

    හා.....:baffled:

    මට රෙප් වලින් වැඩක් නෑ බන්..... ඕවා එකතු කරලා මොනව කරන්නද......:rofl:

    දවල්ට කෑම එකක් ගනින්:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හෙට fired rice දන්සලක් දෙනවා...... එනවනං එන්න.....:dull:

    බලු කපුටු දාන‍යක් දෙනවා කි‍යලා හිතාගෙන ඔ‍යාට ලොකු පිඟානක් බෙදලා දෙන්නං......:)
    කොහෙද තියෙන්නෙ :P
     
    Status
    Not open for further replies.