ena minissunta ohoma kiyala daana dena sirithak thiyanawadaහෙට fired rice දන්සලක් දෙනවා...... එනවනං එන්න.....
බලු කපුටු දානයක් දෙනවා කියලා හිතාගෙන ඔයාට ලොකු පිඟානක් බෙදලා දෙන්නං......![]()

ena minissunta ohoma kiyala daana dena sirithak thiyanawadaහෙට fired rice දන්සලක් දෙනවා...... එනවනං එන්න.....
බලු කපුටු දානයක් දෙනවා කියලා හිතාගෙන ඔයාට ලොකු පිඟානක් බෙදලා දෙන්නං......![]()

කලින් නැවෙදිනම් හදලා එල්ලුවා..free වෙලාවක පොඩි කූඩුවක් හදලා නැවේ එල්ලපන්......![]()
මේ දවස් වල වැඩ වැඩියි
මකනස් මොකෝ වෙන්නේ ඔහේ?අහ් ක්රේසියා+සා..![]()
ඇයි යකෝ හිනාවෙන්නේ.....මම සිරාවටමයි කිව්වේ.....
උගේ කාමරේ පොඩි කූඩුවක් හදලා එල්ලන්න පුලුවන්නේ.....![]()

ඔව් බන්..කේ,වෙසක් එකට එලියට දැම්මද..![]()
අද දෙයියනේ කියල නිදා ගත්ත.. නැගිටිද්දි 11.30යි..
දැං ඔය දන්සල තියෙන්නේ කොහෙද..?
අපේ ගෙවල් කිට්ටුව....... එනවනං වරෙල්ලා.....කොහෙද තියෙන්නෙ![]()

දවල්ට කෑම එකක් ගනින්![]()

ඔව්ena minissunta ohoma kiyala daana dena sirithak thiyanawada![]()

කලින් නැවෙදිනම් හදලා එල්ලුවා..මේ දවස් වල වැඩ වැඩියි
![]()

කලින් නැවෙදිනම් හදලා එල්ලුවා..මේ දවස් වල වැඩ වැඩියි
මකනස් මොකෝ වෙන්නේ ඔහේ?
කාමරේ නෙමේ tv රූම් එකේ පුළුවන් ලංකාවේ සෙට් එකක්ම ඉන්නවා![]()
ලග තිබ්බනම් එන්න තිබ්බඅපේ ගෙවල් කිට්ටුව....... එනවනං වරෙල්ලා.....
ඔව්
![]()

රෙක්සිගෙ විදිහට කූඩුවක් හදහන්... වෙලා යන්නෙත් නැහැ....
http://www.elakiri.com/forum/showthread.php?t=1556038

සංතෝෂයි සිඟිති..ඔව්ඔව් බන්..අද දෙයියනේ කියල නිදා ගත්ත.. නැගිටිද්දි 11.30යි..
ඕ යේ...
හොදින් ඉන්නවෝ,මකනස් මොකෝ වෙන්නේ ඔහේ?

එනවනං කියන්නේ,එන්න පාර දන්නේ නෑනේ..අපේ ගෙවල් කිට්ටුව....... එනවනං වරෙල්ලා.....![]()

ඇයි යකෝ මේ බෞද්ධයෝ මෙච්චර මිත්යාදුශ්ටික වෙන්නෙඅපි කැලණි ගියා
කැලණියේ බෝධියෙන් බුදු රැස් විහිදෙනවා කියලා සැහෙන පිරිසක් උඩ බලාගෙන ඉන්නවා![]()