එලකිරි Night Club VIII

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හෙට fired rice දන්සලක් දෙනවා...... එනවනං එන්න.....:dull:

    බලු කපුටු දාන‍යක් දෙනවා කි‍යලා හිතාගෙන ඔ‍යාට ලොකු පිඟානක් බෙදලා දෙන්නං......:)
    ena minissunta ohoma kiyala daana dena sirithak thiyanawada :oo:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    free වෙලාවක පොඩි කූඩුවක් හදලා නැවේ එල්ලපන්......:rofl:
    කලින් නැවෙදිනම් හදලා එල්ලුවා..:) මේ දවස් වල වැඩ වැඩියි:dull:
    අහ් ක්‍රේසියා+සා..:)
    මකනස් මොකෝ වෙන්නේ ඔහේ?
    ඇ‍යි ‍යකෝ හිනාවෙන්නේ.....මම සිරාවටම‍යි කිව්වේ.....:angry:

    උගේ කාමරේ පොඩි කූඩුවක් හදලා එල්ලන්න පුලුවන්නේ.....:baffled:

    කාමරේ නෙමේ tv රූම් එකේ පුළුවන් ලංකාවේ සෙට් එකක්ම ඉන්නවා :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැං ඔය දන්සල තියෙන්නේ කොහෙද..?

    කොහෙද තියෙන්නෙ :P
    අපේ ගෙවල් කිට්ටුව....... එනවනං වරෙල්ලා.....:)
    දවල්ට කෑම එකක් ගනින්:P
    :P
    ena minissunta ohoma kiyala daana dena sirithak thiyanawada :oo:
    ඔව් :)
    කලින් නැවෙදිනම් හදලා එල්ලුවා..:) මේ දවස් වල වැඩ වැඩියි:dull:
    :dull:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔව් බන්..:rofl: අද දෙයියනේ කියල නිදා ගත්ත.. නැගිටිද්දි 11.30යි..:rofl:
    ඕ යේ...

    4.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කලින් නැවෙදිනම් හදලා එල්ලුවා..:) මේ දවස් වල වැඩ වැඩියි:dull:

    මකනස් මොකෝ වෙන්නේ ඔහේ?


    කාමරේ නෙමේ tv රූම් එකේ පුළුවන් ලංකාවේ සෙට් එකක්ම ඉන්නවා :)


    රෙක්සිගෙ විදිහට කූඩුවක් හදහන්... වෙලා යන්නෙත් නැහැ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1556038
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපි කැලණි ගියා:rolleyes:
    කැලණියේ බෝධියෙන් බුදු රැස් විහිදෙනවා කියලා සැහෙන පිරිසක් උඩ බලාගෙන ඉන්නවා:nerd:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපි කැලණි ගියා:rolleyes:
    කැලණියේ බෝධියෙන් බුදු රැස් විහිදෙනවා කියලා සැහෙන පිරිසක් උඩ බලාගෙන ඉන්නවා:nerd:
    ඇයි යකෝ මේ බෞද්ධයෝ මෙච්චර මිත්‍යාදුශ්ටික වෙන්නෙ
    කිරි වෙහෙරෙන් කිරි වැක්කෙරුනා කිව්වා
    ඕක තමා බුදු හාමුදුරුවො කිව්වෙ බෞද්ධ ආගමේ විනාසය එන්නෙ බෞද්ධයෝ තුලින්මයි කියලා
     
    Status
    Not open for further replies.