අපෙ එකෙක් ඉන්නව පොර ඇහුවහම කියන්නෙ කුළියපිටි කියල... හැබැයි ඉන්නෙ කුලියපිටි ඉදන් බස් එකෙ රු.30ක දුරින්... මූත් ඒ වගෙ තමා...![]()
මම කවද්ද කිව්වේ යකෝ නුවර ඉන්නවා කියලා...... අර පප්පා වගේ දිස්ත්රික් මායිමේ ඉඳන් නුවර කියන්න මට මොලේ අමාරුවක් නෑ........ඩොටෙ අනාථය![]()

සිරාවට බන්......ටවුන් එකක වලියක් ගියත් ගහගන්න එවුන්ට වැඩිය බලන් ඉන්න ගාන වැඩියිනේ.......ඒක නම් දන්නේ නෑ බන්ඊයේ තියෙන්න නැතුව ඇති
කවුරුහරි කෙනෙක් උඩ බලන් හිටියානම් ඇති එතෙන්ට ටක්ගාල කට්ටිය පිරෙනවා![]()

ඕක හදන්න පුලුවන් දෙයක් නෙවෙයි......








