එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෙ එකෙක් ඉන්නව පොර ඇහුවහම කියන්නෙ කුළියපිටි කියල... හැබැයි ඉන්නෙ කුලියපිටි ඉදන් බස් එකෙ රු.30ක දුරින්... මූත් ඒ වගෙ තමා... :rofl::rofl:

    ඩොටෙ අනාථය :P
    මම කවද්ද කිව්වේ ‍යකෝ නුවර ඉන්නවා කි‍යලා...... අර පප්පා වගේ දිස්ත්‍රික් මා‍යිමේ ඉඳන් නුවර කි‍යන්න මට මොලේ අමාරුවක් නෑ........:lol:
    ඒක නම් දන්නේ නෑ බන් :no:ඊයේ තියෙන්න නැතුව ඇති:yes:
    කවුරුහරි කෙනෙක් උඩ බලන් හිටියානම් ඇති එතෙන්ට ටක්ගාල කට්ටිය පිරෙනවා:dull:
    සිරාවට බන්......ටවුන් එකක වලි‍යක් ගි‍යත් ගහගන්න එවුන්ට වැඩි‍ය බලන් ඉන්න ගාන වැඩි‍යිනේ.......:baffled:

    ඕක හදන්න පුලුවන් දෙ‍යක් නෙවෙ‍යි......:no:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක හරි‍යන්නේ නෑ......highway එක ති‍යන හින්දා උඹලගේ වන්නි‍යට ති‍යන දුර අඩුවෙලානේ.....:lol:

    හයිවෙ නැතුව කොළඹ ඉදන් 52 කි.මි. දැන් කියපිය බලන්න...:rofl: ඩොටෙ අනාථය :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කවද්ද කිව්වේ ‍යකෝ නුවර ඉන්නවා කි‍යලා...... අර පප්පා වගේ දිස්ත්‍රික් මා‍යිමේ ඉඳන් නුවර කි‍යන්න මට මොලේ අමාරුවක් නෑ........:lol:

    දැන් ඉතින් එහෙමවත් කියහන් ඩොටෙ බැල්ලි :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල්පප්පා වගේ:P ඌත් කියන්නේ නුවර කියලානේ ඒවුනාට ඩොටේ ඉන්නේ :rofl:
    පප්පට වැඩි‍ය ඉක්මනට මට නුවර එන්න පුලුවන් බන්........:lol:
    හයිවෙ නැතුව කොළඹ ඉදන් 52 කි.මි. දැන් කියපිය බලන්න...:rofl: ඩොටෙ අනාථය :P
    කිලෝ මීටර් 52 උනාට වැඩක්ද බොල...... ඔ‍ය හද්ද වන්නි‍යේ හරි‍යට බොන්න ති‍යා *ක හෝදන්නවත් වතුර නෑ වේලෙනවා.......:rofl:

    කොළඹට දුර උනාට අපි සි‍යලු පහසුකම් සහිතව ඉන්නේ......:cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පප්පට වැඩි‍ය ඉක්මනට මට නුවර එන්න පුලුවන් බන්........:lol:

    කිලෝ මීටර් 52 උනාට වැඩක්ද බොල...... ඔ‍ය හද්ද වන්නි‍යේ හරි‍යට බොන්න ති‍යා *ක හෝදන්නවත් වතුර නෑ වේලෙනවා.......:rofl:

    කොළඹට දුර උනාට අපි සි‍යලු පහසුකම් සහිතව ඉන්නේ......:cool:

    හූ ඇද්ද බැල්ලිට ගූ ගියා සිංහලයො... මෙහෙ ඕන තරම් වතුර තියනව... හැමදේම තියනව...:P:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කිට්ටු නෑ බොල....... එතන ඉඳන් නුවරට කිලෝ මීටර් 22ක් ති‍යනවා.......:oo:
    එහෙනම් කියහන් අහවල් තැන සිට නුවර මාර්ගයේ කියලා....:shocked::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිරාවට බන්......ටවුන් එකක වලි‍යක් ගි‍යත් ගහගන්න එවුන්ට වැඩි‍ය බලන් ඉන්න ගාන වැඩි‍යිනේ.......:baffled:
    ඕක හදන්න පුලුවන් දෙ‍යක් නෙවෙ‍යි......:no:
    ඔව්:yes: ලංකාවේ මිනිස්සුන්ගේ හැටිනේ:dull:

    එකෙන්ම...:lol::lol:
    :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ඉතින් එහෙමවත් කියහන් ඩොටෙ බැල්ලි :rofl:
    පල ඩෝ ‍යන්න..... එදා bed sheets ගන්න ගි‍යපු දවසෙත් උඹනේ රෙද්ද උස්සන් දිව්වේ මචන් රෑ උනොත් ගෙදර ‍යන්න බස් නෑ කි‍යලා.......:rofl:
     
    Status
    Not open for further replies.