පල ඩෝ යන්න..... එදා bed sheets ගන්න ගියපු දවසෙත් උඹනේ රෙද්ද උස්සන් දිව්වේ මචන් රෑ උනොත් ගෙදර යන්න බස් නෑ කියලා.......![]()


අනේ පල යකෝ යන්න......තොපේ වන්නියට බව්සර් වලින් වතුර බෙදනවා news වලටම කී පාරක් පෙන්නලා තියනවද .......හූ ඇද්ද බැල්ලිට ගූ ගියා සිංහලයො... මෙහෙ ඕන තරම් වතුර තියනව... හැමදේම තියනව...![]()

සන්තෝසෙට ඊයෙ ගැහුව ගැසිල්ලක් අම්මට සිරි වෙන්න![]()


පල ඩෝ යන්න..... *ක හෝදන්නවත් වතුර නෑ වේලෙනවා.......එක දරු පියා![]()



අනේ පල යකෝ යන්න......තොපේ වන්නියට බව්සර් වලින් වතුර බෙදනවා news වලටම කී පාරක් පෙන්නලා තියනවද .......![]()


වතුර තිබ්බාට වතුර කිවුල් නේදහූ ඇද්ද බැල්ලිට ගූ ගියා සිංහලයො... මෙහෙ ඕන තරම් වතුර තියනව... හැමදේම තියනව...![]()

ඔව්ලංකාවේ මිනිස්සුන්ගේ හැටිනේ
![]()

දැන් වෙරි බැහලද..... අන්න කිඹුලා උඹට ත්රෙඩ් එකකුත් දාල තිබුනා.....සන්තෝසෙට ඊයෙ ගැහුව ගැසිල්ලක් අම්මට සිරි වෙන්න![]()

වතුර තිබ්බාට වතුර කිවුල් නේද![]()

ඔය අර එළකිරි වාර්තාවට හිමිකම් කියන හාදයා නේඅපෙ එකෙක් ඉන්නව පොර ඇහුවහම කියන්නෙ කුළියපිටි කියල... හැබැයි ඉන්නෙ කුලියපිටි ඉදන් බස් එකෙ රු.30ක දුරින්... මූත් ඒ වගෙ තමා...![]()

ඩොටෙ අනාථය![]()


කවුද දන්නැ කිව්වෙ ගෙවල් පාරෙ බස් නැහැ නුවර පාරෙන් බැහැල වීල් එකක් යනව කියල![]()
එදා උඹමනේ ඔය බස් නැති කතාව කිව්වේ......මෙහේ රෑ 11ට උනත් බස් තියනවා......තොපිට 5 පහු උනොත් ගෙදර යන්න බස් නැහැ...![]()


ඒවුනාට ඌ නුවරනේපප්පට වැඩිය ඉක්මනට මට නුවර එන්න පුලුවන් බන්........
![]()

පුංචි ඉතාලිය කියන්නේ මීගමුවට ගොන් ලබ්බෝ......තෝ ඉන්නේ මොන වන්නියෙද කියලා අපි දන්නවා.......නැත... මුතු කැටවන් ජලය තෙකලා විදුලිය... ජනප්රිය පාසල්, රෝහල්... පුංචි ඉතාලියෙන් ඔබත් ඉඩමක් මිළදී ගන්න...![]()
