එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සන්තෝසෙට ඊයෙ ගැහුව ගැසිල්ලක් අම්මට සිරි වෙන්න
Sleepy01.gif
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පල ඩෝ ‍යන්න..... එදා bed sheets ගන්න ගි‍යපු දවසෙත් උඹනේ රෙද්ද උස්සන් දිව්වේ මචන් රෑ උනොත් ගෙදර ‍යන්න බස් නෑ කි‍යලා.......:rofl:


    කවුද දන්නැ කිව්වෙ ගෙවල් පාරෙ බස් නැහැ නුවර පාරෙන් බැහැල වීල් එකක් යනව කියල :P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හූ ඇද්ද බැල්ලිට ගූ ගියා සිංහලයො... මෙහෙ ඕන තරම් වතුර තියනව... හැමදේම තියනව...:P:P
    අනේ පල ‍යකෝ ‍යන්න......තොපේ වන්නි‍යට බව්සර් වලින් වතුර බෙදනවා news වලටම කී පාරක් පෙන්නලා ති‍යනවද .......:lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ පල ‍යකෝ ‍යන්න......තොපේ වන්නි‍යට බව්සර් වලින් වතුර බෙදනවා news වලටම කී පාරක් පෙන්නලා ති‍යනවද .......:lol:

    තොපිට 5 පහු උනොත් ගෙදර යන්න බස් නැහැ... :lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හූ ඇද්ද බැල්ලිට ගූ ගියා සිංහලයො... මෙහෙ ඕන තරම් වතුර තියනව... හැමදේම තියනව...:P:P
    වතුර තිබ්බාට වතුර කිවුල් නේද :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව්:yes: ලංකාවේ මිනිස්සුන්ගේ හැටිනේ:dull:
    :dull:
    සන්තෝසෙට ඊයෙ ගැහුව ගැසිල්ලක් අම්මට සිරි වෙන්න
    Sleepy01.gif
    දැන් වෙරි බැහලද..... අන්න කිඹුලා උඹට ත්‍රෙඩ් එකකුත් දාල තිබුනා.....:oo:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වතුර තිබ්බාට වතුර කිවුල් නේද :P

    නැත... මුතු කැටවන් ජලය තෙකලා විදුලිය... ජනප්‍රිය පාසල්, රෝහල්... පුංචි ඉතාලියෙන් ඔබත් ඉඩමක් මිළදී ගන්න...:dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අපෙ එකෙක් ඉන්නව පොර ඇහුවහම කියන්නෙ කුළියපිටි කියල... හැබැයි ඉන්නෙ කුලියපිටි ඉදන් බස් එකෙ රු.30ක දුරින්... මූත් ඒ වගෙ තමා... :rofl::rofl:
    ඔය අර එළකිරි වාර්තාවට හිමිකම් කියන හාදයා නේ :lol:

    ඩොටෙ අනාථය :P

    :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද දන්නැ කිව්වෙ ගෙවල් පාරෙ බස් නැහැ නුවර පාරෙන් බැහැල වීල් එකක් යනව කියල :P:P

    තොපිට 5 පහු උනොත් ගෙදර යන්න බස් නැහැ... :lol::lol:
    එදා උඹමනේ ඔ‍ය බස් නැති කතාව කිව්වේ......මෙහේ රෑ 11ට උනත් බස් ති‍යනවා......:lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොල්ල ඉන්නව චූටියට යකෝ....
    දැක්ක ගමන් මට ඇඩෙන්න වගේ ආව
    මාර ෆීලිං එකක් බන්
    අනිත් අය දකී කියල අහක බලාගෙන පිහිද ගත්ත
    පට්ට හැපී බන් මට අරූව දකිද්දි
    කෝකටත් ෂුවර් කරගන්න
    මම රෙද්ද උස්සල බැලුව කොල්ලෙක්ද කියල
    DontKnow02.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැත... මුතු කැටවන් ජලය තෙකලා විදුලිය... ජනප්‍රිය පාසල්, රෝහල්... පුංචි ඉතාලියෙන් ඔබත් ඉඩමක් මිළදී ගන්න...:dull:
    පුංචි ඉතාලි‍ය කි‍යන්නේ මීගමුවට ගොන් ලබ්බෝ......තෝ ඉන්නේ මොන වන්නි‍යෙද කි‍යලා අපි දන්නවා.......:lol:
     
    Status
    Not open for further replies.