මේවගෙයි ලංකාවේ අඹවලයි තියන වෙනස මොකක්ද බන්......කනවද මොසැම්බික් අඹ
IMG

මේවගෙයි ලංකාවේ අඹවලයි තියන වෙනස මොකක්ද බන්......කනවද මොසැම්බික් අඹ
IMG

මේවගෙයි ලංකාවේ අඹවලයි තියන වෙනස මොකක්ද බන්......![]()

එහෙ අඹ දැක්කනම් උඹ ඔහොම කියන නැහැ 
දැකලවත් නැති හින්දයි ඇහුවේ......එහෙ අඹ දැක්කනම් උඹ ඔහොම කියන නැහැ
![]()

වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,[IMG
පුංචි ඉතාලිය/පුංචි රෝමය කියන්නේ මීගමුව සහ අවට ප්‍රදේශ වලට මිසක් තොපේ වන්නියට නෙවෙයි.......
උඹ එදා නුවර ආවෙත් බීලා ආපහු ගියෙත් බීලා...... ඉතින් කොහොමද ගල විදපු තැනක් මතක තියෙන්නේ.......
ඊලඟ පාර එනකොට හරියට බලන් පලයන්........![]()


අපි නම් දන්සැල් වැන්දා ආයිත් රෑට යන්න ඕනේ
මීගමුවේ අවුල් නේද
ඒ පැත්තේ වතුරවල වෙනසක් තේරෙනවානේ
අපි බොන්නේ ඒවා![]()

අපෝ ඔව් ඔය ඉරේශ්යාත් හෙන ඩොටේක ඉන්නේ
පුංචි ඉතාලිය තමා මුන් ඉන්න දිහාට කියන්නේ![]()

අරූට නයෙක් අරින්න හැදුවේ......තොපි වැඩේ කෑවනේ.......![]()


කිතුලට නැග්ගෙ තණකොල කපන්න නෙහ්
පුසලා ඉන්නවාද? තාම
