එලකිරි Night Club VIII

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    k83yzT7.jpg
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පුංචි ඉතාලි‍ය/පුංචි රෝම‍ය කි‍යන්නේ මීගමුව සහ අවට ප්‍රදේශ වලට මිසක් තොපේ වන්නි‍යට නෙවෙ‍යි.......:lol:

    උඹ එදා නුවර ආවෙත් බීලා ආපහු ගි‍යෙත් බීලා...... ඉතින් කොහොමද ගල විදපු තැනක් මතක ති‍යෙන්නේ.......:rofl:
    ඊලඟ පාර එනකොට හරි‍යට බලන් පල‍යන්........:lol:

    ඔව් ඔව් මම බීලනෙ හිටියෙ නෙ... මෙහෙ ඕනෙ එකෙක්ගෙන් අහපන් එතකොට කියල් ඩොටෙ බැල්ලි :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපි නම් දන්සැල් වැන්දා ආයිත් රෑට යන්න ඕනේ:)

    මීගමුවේ අවුල් නේද :oo:
    ඒ පැත්තේ වතුරවල වෙනසක් තේරෙනවානේ:rolleyes:
    අපි බොන්නේ ඒවා :dull:

    මෙහෙ නම් වතුර අවුලක් නැහැ බන්... දැන් පොඩ්ඩක් ගෙදර කට්ටියත් එක්ක වටයක් දාන්න යනව...:)
     
    Status
    Not open for further replies.