ඕයේ..පෝස්ට් 40,000ට සුබම සුබ පැතුම්.....![]()

ඔන්න කිව්ව කථාවක්![]()


බැල්ලි මගේ බඩ නැති කරන්න නම් හදලා තියනවා...බැල්ලිත් සුභ පතල තිබ්බ...![]()

ඕයේ..පෝස්ට් 40,000ට සුබම සුබ පැතුම්.....![]()

ඔන්න කිව්ව කථාවක්![]()


බැල්ලි මගේ බඩ නැති කරන්න නම් හදලා තියනවා...බැල්ලිත් සුභ පතල තිබ්බ...![]()

එකෙන්මමම නං කියන්නේ බලෙන් වලියට යන්න ඕන නෑ කියලයි.......
හැබැයි මේකේ ඉන්න කාටහරි පොර ටෝකක් දීගෙන ආවොත් කෙලලා දාමු......![]()
ඕවා හිතන්න එපාඕයෙ
මෙච්චර පොස්ට් ගහලා එක ළමයයි සුබ පැතුවේ..
සැ.යු. ලහිපිටේ දැම්මා..

ara keewath wage mekata rep kapana eka mokada bunමේකට රෙප් කපන පාහරයා කවුද යකෝ......මොකක් කියලද රෙප් කපලා තියෙන්නේ.......![]()

මේකේ ඉන්න එකෙක් නෙවෙයි බන්...... ඕක ඇහුවට කවුද කියලා කියන්නෙත් නෑ......ara keewath wage mekata rep kapana eka mokada bun![]()

ඊයෙ වෙසක් බලන්න යද්දි පෝස්ටර් වගයක් ගහල තිබ්බ බන්..මොකක්ද බන් ඒ සීන් එක......කොහෙද වෙලා තියෙන්නේ......![]()

තෝ ඌට පස්සෙ හොරකම් කලා?ආර් සි4 තමයි මුලින්ම හොරකන් කරේ..![]()

මේකේ ඉන්න එකෙක් නෙවෙයි බන්...... ඕක ඇහුවට කවුද කියලා කියන්නෙත් නෑ......![]()

මම නම් මාස 4කට විතර පස්සේ පන්සල් ගියේ
ඒක නම් ඇත්තඅපේ පැත්තෙත් පොසොන් වලට තමා දන්සැල් වැඩිම
කොළඹ වෙසක් වලට![]()

අනී අපි ඕවට නෑ,ඈත්තම කියනවනම් ඕක කරෝලයගේ වෑඩක්..තෝ ඌට පස්සෙ හොරකම් කලා?![]()
