එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මම නං කි‍යන්නේ බලෙන් වලි‍යට ‍යන්න ඕන නෑ කි‍යල‍යි.......:rolleyes:

හැබැ‍යි මේකේ ඉන්න කාටහරි පොර ටෝකක් දීගෙන ආවොත් කෙලලා දාමු......:lol:
එකෙන්ම
කොහොම හිටියත් පරණ ගති එලියට ඒවි අවුරුදු ගානක් ගිහින් හරි
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඕයෙ :)
මෙච්චර පොස්ට් ගහලා එක ළමයයි සුබ පැතුවේ..:dull:

සැ.යු. ලහිපිටේ දැම්මා..:dull:
ඕවා හිතන්න එපා
හෙට වෙද්දි උබේ පෝස්ට් 10000ක් විතර අඩු වෙලා තිබ්බොත් අපි උබට ෆුකෙනුත් හිනා වෙද්දි උබට ෆුකෙනුත් ඇඩෙයි
ගියා පාරනම් හිතේ දුකට කාලයක් උබ සද්ද නැතුව හිටියා, මේ පාරනම් ලිදේ පනීවි :P
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
2ynf72q.jpg
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොකක්ද බන් ඒ සීන් එක......කොහෙද වෙලා ති‍යෙන්නේ......:oo:
    ඊයෙ වෙසක් බලන්න යද්දි පෝස්ටර් වගයක් ගහල තිබ්බ බන්..:oo:
    ආර් සි4 තමයි මුලින්ම හොරකන් කරේ..:growl:
    තෝ ඌට පස්සෙ හොරකම් කලා?:frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේකේ ඉන්න එකෙක් නෙවෙ‍යි බන්...... ඕක ඇහුවට කවුද කි‍යලා කි‍යන්නෙත් නෑ......:dull:

    හොරාගෙන් හොරකම් කලාද කියල ඇහුව වගෙ වැඩක්... :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම නම් මාස 4කට විතර පස්සේ පන්සල් ගියේ :dull:
    ඒක නම් ඇත්ත :yes:අපේ පැත්තෙත් පොසොන් වලට තමා දන්සැල් වැඩිම
    කොළඹ වෙසක් වලට:yes:

    මම නම් ලගදිත් ගියාද කොහේද:dull:
     
    Status
    Not open for further replies.