
අන්න කෝල් එකක් *** ආන්ටි
සරමත් අකුලගෙන රුම් එකෙන් එලියට ආවා




........එයාගෙ අම්මා 4න් එක ඉල්ලගෙන මම ලැප් එක අරන් එන්නද පුතා
හැබැයි කැතයි වගෙ



මමත් ගියා ගැම්මට දුව ලගින්ම වාඩි උනා මොකද අවුල කියාගෙන කලින් එහෙම කරල නැ මම වැඩිය කතාකරලත් නැ ඕකි එක්ක
මටත් පුදුමයි

)
නාග ආව ඇතුලට



වයිර්ස් ගාර්ඩ් එකක් දාමුලු තියෙන එකට වඩා හොද සල්ලි කියක් යයිද අනම් මනම්
මම මගෙ ක්‍රමෙ කිව්වෙ නෙට් එකෙන් ගන්න මාස 2-3නෙ කීස්
වැඩ ටික කියල දුන්නා උන්ගෙ කැම්පස් එකෙ වැඩවලට ඕනෙ වෙන මොනාද සොෆ්ට්වෙයාර් වගයක් දාල දුන්න එරර් ඇවිල්ලා ඒකිට දාගන්න බැරිඋනා ඒකට නම් පට්ට විදියට තැන්ක්ස් කලා
ඒක අහනවා ඔයා මෙවා ගැන් මෙච්ච්ර දන්නෙ කොහොමද කියලා මොකද මම ඕවට කෝසස් කලෙ නැ කියල එක ටිකක් දන්නවා
දන්නෙ නැද්ද අතපත ගල තමයි(පාවිච්චී කරලම තමයි) කියලා ගොං විදියට උත්තරයක් දුන්න
ආයෙ අවුලක් උනොත් එහෙම කරමු දැනට මේක පාවිච්චි කරන්න මොකක් හරි අවුලක් උනොත් කියන්න කියල
ආයෙ ඔක්කොම සලෙට ආවා 



උදෙ පාන්දර ලැන්ඩ් ලයින් එකට කෝල් එකක් මල අඩෙ
අම්මා: හලො. අහ් ඔව් ඔව් ඉන්නවා
ආ මෙන්න පැටියටඅන්න කෝල් එකක් *** ආන්ටි
මම: මොකා මොන මගුලක්දසරමත් අකුලගෙන රුම් එකෙන් එලියට ආවා
ආන්ට්; ඉන්න පුතා දුවට දෙන්නම් මොකක්ද අහන්න ඕනෙලු
දුව: අයියා මගෙ ලැප් එකෙ අවුලක් රිස්ටාර්ට් වෙනවා පොඩ්ඩක් බලව ගන්න ඕනෙ මොකද කරන්නෙ වින්ඩොව්ස් දාන්න වෙයිද 7න් තියෙන්නෙ
මම : බලන්න වෙයි වින්ඩොස් දාන්න නම් මගෙ ලග ඔ ඇස් එක නැ ඔයාලයි ගෙවල් ලග ඉන්න කෙල්ලෙක්ගෙ සහ කොල්ලෙක්ගෙ නම් දෙකක් කියලා එයාලගෙ ලග සි ඩි එකක් ඇති බලන්න ටිකක්
ආයෙමත් 4න් එක රින්ග් වෙයි![]()
අර නගා: හෙල්ලො අයියා එයාල ලග නැලු මොකද කරන්නෙ........එයාගෙ අම්මා 4න් එක ඉල්ලගෙන මම ලැප් එක අරන් එන්නද පුතා
මම: කියටද එන්නෙ
ආන්ට්: දැන් එන්නද නැත්නම් කියන්න වෙලාවක්
මම: අදම කරගන්න ඕනෙද
අ: ඔව් පුතා දුව හෙට යුනි එකට යන්න ඕනෙ
මම : අහ් හරි හරි ගෙන්නකො බලමු මොකද කරන්නෙ කියලා
යකො මම තේ බිලාවත් නැ කැඩුන සරමත් ඇගෙ පටලගෙන ඉන්නෙ හනිකට තෙ ඒක බිලා දතකට ව්ත් මදින්න කියලා ගිය මම එහෙම්ම නාගත්තා ... කෝ තාම නැ නෙ
ආව ආවා දුව කාලෙක්ට පස්සෙ දැක්කෙ ටිකක් ලස්සන වෙලාහැබැයි කැතයි වගෙ
මම රුම් එකෙ සුපුරුදු කිරියාව මැශිම ඔන් කරන්
ආ: කො මෙ ලමයා
මම; විනාඩියක් දෙන්න කියලා රූම් එකෙන් එලියට ආ
අ: අපොයි මේ මොකද රැවුල කොන්ඩෙ වාවාගෙන ලමයි ඉන්න තාත්ත කෙනෙක් වගෙ නෙ
අපෙ අම්මා: ඒක තමයි බලන්නකො කිව්වට අහන්නෙත් නැ ඔය ඉන්නෙ පිස්සා වගෙ
මම: අයෙ යූ ටර්න් එකක් ගැහුවා රුම් එකට ටික වෙලාවකින් ආයෙ යද්දි ඇහෙනවා ආන්ට් අපෙ අම්මා එක්ක චැට් එකක් කුස්සියෙ පැත්තෙ දුව සොෆා එකෙ වාඩි වෙලා ලැප ඔන් කරන්මමත් ගියා ගැම්මට දුව ලගින්ම වාඩි උනා මොකද අවුල කියාගෙන කලින් එහෙම කරල නැ මම වැඩිය කතාකරලත් නැ ඕකි එක්ක
මටත් පුදුමයි
නගා :ලෙඩෙ පැහැදිලි කලා
බලන් ගියාම ලෙඩක් නැ පොඩි වයිරස් සීන් සහා පොඩිම පොඩි අවුල් ටිකක්
මම : මම පිසි එකක් කාල ඩෙසට් එකට ස්මාර්ට් ෆෝන් 2-3ක් කාපු එකෙක් වගෙ ෆුල් ප්‍රොෆෙශනල් විදියට දුන්න උත්තර නගා අන්දොස් වෙන්න නාගට පට්ට සැටිස් ආවෙ හොදම මනුස්සයා ලගට කියලා හොදටම සුවර්
ලෙඩ සහ තාකශණික පැත්ත කතා නොකර ඉමු!
ටිකක් වෙලා සොෆා එකෙ ඉදලා මම කිව්වා
වයිරස් ගාර්ඩ් එක අප්ඩෙට් කරමු තව තිබුන සොෆ්ට්වයාර් වගයක් ඇක්ටිවෙට් කරන්න ලු( හොර කොපි වගයක්) කීස් ඔනෙ නිසා රුම් එකට ගෙනවා ඒ ඩි ඇස් ඇල් කෙබල් එකට කන්නෙක්ට් කරන්න එහෙම කියලා ලැප උස්සන් රුම් එකට ආවා එන ගමන් දොර රෙද්ද ඇරියා හොදට රූම් එක පේන විදියට( අපි වැදගත් ලමයි නෙ, නගාට රුම් එකට එන්න අවසර දෙනව කියන එක හග වනනත්)
ටික වෙලාවක් ගියා නගා එන පාටක් නැ වගෙ මම තනියම වැඩ මට පේන්ව නග එන්න ඇති ආයෙ මග නැවතිලා වගෙ පස්සෙ මම ත්ව ප්‍රශ්න දෙක තුනක් ඇහුවා හෙන වැඩ්ඩා වගෙනාග ආව ඇතුලට
![]()
ඔන්න එයත් පුටුවක් ඇදලා අරන් මගෙ ලගින් වාඩි උනා එතනින් පස්සෙ ඉතින් අපි දෙන්නා............... වල් හිත පරයොන්ගෙ
මගෙ පරිගනක් සහා ලෝකය පිලිබද හසල දැනුමෙන් නගාගෙ රෝම කුපයක් පාස දැනුවත් කරා![]()
සැරෙන් සැරෙ නගාගෙ මව රුම් එකට ඔලුව දානවා ටිකක් වෙලා වාඩි වෙලා ඉන්නවා
ඒ මදිවට නෙට් එක අකුලලා නැ රුම් එක යකාගෙ කම්මල වගෙලු එහෙම කිය කිය ගියට පස්සෙ මට බනිද දන්නෙත් නැ ලු
දගලලා දගලාලා අන්තිමට වැඩෙට ඉවරයි පැයක් විතර ගියා සොෆ්ට්වයාර් වගයක් ඉන්ස්ටොල් කලා ක්රැරක් කල පැට් කලාවයිර්ස් ගාර්ඩ් එකක් දාමුලු තියෙන එකට වඩා හොද සල්ලි කියක් යයිද අනම් මනම්
මම මගෙ ක්‍රමෙ කිව්වෙ නෙට් එකෙන් ගන්න මාස 2-3නෙ කීස්
දාන සිද්දියවැඩ ටික කියල දුන්නා උන්ගෙ කැම්පස් එකෙ වැඩවලට ඕනෙ වෙන මොනාද සොෆ්ට්වෙයාර් වගයක් දාල දුන්න එරර් ඇවිල්ලා ඒකිට දාගන්න බැරිඋනා ඒකට නම් පට්ට විදියට තැන්ක්ස් කලා
ඒක අහනවා ඔයා මෙවා ගැන් මෙච්ච්ර දන්නෙ කොහොමද කියලා මොකද මම ඕවට කෝසස් කලෙ නැ කියල එක ටිකක් දන්නවා
දන්නෙ නැද්ද අතපත ගල තමයි(පාවිච්චී කරලම තමයි) කියලා ගොං විදියට උත්තරයක් දුන්න
ආයෙ අවුලක් උනොත් එහෙම කරමු දැනට මේක පාවිච්චි කරන්න මොකක් හරි අවුලක් උනොත් කියන්න කියල
ආයෙ ඔක්කොම සලෙට ආවා
නගා: එයගෙ 4න් එකත් අතට අරන් අන්ලොක් කරන ගමන් අයියා ආයෙ මොනා හරි අවුලක් උනොත් හරි දෙයක් අහගන්න 4න් නම්බර් එක දෙනවද
නගාගෙ අම්මා: පැනපු ගමන් ගෙදර නම්බර් එක තියෙනවා නෙ
මම : ගොනා වගෙ නම්බර් එක දෙන්නද
දුව: අම්ම දිහා බලන් දුකෙන් වගෙ අහ් හරි අම්මා නම්බර් එක තියෙනවා නෙ![]()
ඔන්න බලපන් පුදන කොටම කාපි යකා
ගොඩක් මහන්සි වෙලා ලිව්වෙ අර රෙප් කියන එවා,බම්ප් එකක් දිලා ක්වෝට් එහෙම කරලා මහංසියට වටිනා කමක් දිපල්ලා![]()
You must spread some Reputation around before giving it to prageeth119lk again.

මම : ගොනා වගෙ නම්බර් එක දෙන්නද
දුව: අම්ම දිහා බලන් දුකෙන් වගෙ අහ් හරි අම්මා නම්බර් එක තියෙනවා නෙ

You must spread some Reputation around before giving it to prageeth119lk again.
ඔන්න බලපන් පුදන කොටම කාපි යකා
ගොඩක් මහන්සි වෙලා ලිව්වෙ අර රෙප් කියන එවා,බම්ප් එකක් දිලා ක්වෝට් එහෙම කරලා මහංසියට වටිනා කමක් දිපල්ලා![]()
You must spread some Reputation around before giving it to prageeth119lk again.
ෆේක් එකෙන් හරි රෙප් කරපන්
හතු මාටියා නිවාඩු දවසම කම්බස් කරගෙන වගේ.........![]()


අම්ම අර වගෙ දෙයක් කිව්වම් කෙල්ල විතරක් නෙමෙයි මමත් අවුල් උනා ඇයි යකො දුවගෙ නම්බර මට හම්බ උනාම මොකක්ද ඒකෙ ඇති වැරද්ද මට අවුල තියෙන්නෙ ඒ මනුසාය බය උනෙ දුවගෙ හැටි දන්න නිසා ද නැත්නම් මම වගෙ ආද්‍යාත්මික ගුන වගාවක් තුල හැදුනු දැහැමි දරුවෙක් ගැන එහෙම හිතන එකක් නැ නෙ
අනේ අපි නොදන්න උඹේ දැහැමිකම......
පිස්සුද යකො පට්ට ආතල් දවසම නිතරම කරන්ට් එක යන එකෙන් එපා වෙලා හිටියෙ
කෙල්ලට නම්බර් එක ඕනෙ උනා ඇත්තටම ආයෙ ලැපෙ අවුලකට් උදව් ගන්න වගේම මම් වගෙ ඒ පිලිබද මහා දැනුමක් ඇති ප්වවිනයෙක් ආසරෙ කරන්න තියෙන කැමැත්ත නිසා හරිඅම්ම අර වගෙ දෙයක් කිව්වම් කෙල්ල විතරක් නෙමෙයි මමත් අවුල් උනා ඇයි යකො දුවගෙ නම්බර මට හම්බ උනාම මොකක්ද ඒකෙ ඇති වැරද්ද මට අවුල තියෙන්නෙ ඒ මනුසාය බය උනෙ දුවගෙ හැටි දන්න නිසා ද නැත්නම් මම වගෙ ආද්‍යාත්මික ගුන වගාවක් තුල හැදුනු දැහැමි දරුවෙක් ගැන එහෙම හිතන එකක් නැ නෙ
![]()

අනෙ මන්දා උබලත්අනේ අපි නොදන්න උඹේ දැහැමිකම......![]()



මම කිව්ව පිස්සුද මේවට ඔයාගෙන් සල්ලි ගන්න පුලුවන්ද කියලා පස්සෙ අරකි අහපි එහෙනම් ඔයාට මොනාද ඕනෙ කියලා
මට ලිංගික අල්ලසක් දෙන්නද කෝහේද හැදුවෙ
එදායින් පස්සෙ එහෙ ගියෙ නැ මම බයටම
ඉතින් වේ*යේ දාපන්කෝ shop එකක්......බලපන් අර kandyan අයියා දැන් අපූරුවට business එක කරගෙන යන්නේ......අනෙ මන්දා උබලත්
මම එකෙක්ගෙ බිත්තියෙ ලිව්ව දෙයක්
අඩො මට පට්ට විදියට වැඩ තියෙනවා කොම්පියුටර් රෙපයාර් කරන්න වගෙ ගොඩක් එවුන් කියන්නෙ ශොප් එකක් දාපන් කියලා
උබ දන්නවද මට බිස්නස් හරි යන්නෙ නැ බන් ගනං කියන්න බැ
දවසක් එක නංගි කෙනෙක්ගෙ( නංගි කිව්වට මගෙ වයස වගෙ) මැශිමක් හැදුවා රැ 8.30ට විතර මම ජෝක් එකට වගෙ කිව්ව සර්විස් චාර්ජ් ගැන පස්සෙ මේකි අහනව කීයද කියලාමම කිව්ව පිස්සුද මේවට ඔයාගෙන් සල්ලි ගන්න පුලුවන්ද කියලා පස්සෙ අරකි අහපි එහෙනම් ඔයාට මොනාද ඕනෙ කියලා
මට ලිංගික අල්ලසක් දෙන්නද කෝහේද හැදුවෙ
එදායින් පස්සෙ එහෙ ගියෙ නැ මම බයටම


ඉතින් වේ*යේ දාපන්කෝ shop එකක්......බලපන් අර kandyan අයියා දැන් අපූරුවට business එක කරගෙන යන්නේ......
මම අදත් පොරගේ shop එක පැත්තේ ගිහින් ආවේ.......දැන් ගොඩක් කට්ටිය ඌවම හොයාගෙන එතනට එනවා......![]()

