එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මං වගේ උත්තම‍යෙක් උඹ වගේ බඩ තඩි‍යෙකුත් එක්ක සංසන්දන‍ය කරන්න එපා........:dull:
හිත රිදුනා බැල්ලියේ...:dull:

උත්තම‍යන්ට ලෑලි බඩක්ද තියෙන්නේ,හොක් හොක්..:baffled:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මම ආවම තොපිලා ඔක්කම කෑපෙනවා...:growl:
තොපි එන්නෙ අපි යන වෙලාවට නෙ:frown:

:yes::yes:
ජීවත් වෙන්න සල්ලි ඕනේ බන් කැමති නෑ කියලා හරියන්නේ නෑ:no:
උබ ගාව සල්ලි නැත්නම් අම්මා තාත්තා විතරක් අන්තිමට ඉතුරුවෙයි:dull:

එතකොටත් ප්‍රශ්න තියෙනවනේ බන්:rofl:ජීවිතය රැකගන්න ආහාර හොයාගන්න:rolleyes:

100% ඇත්ත බන්:)
සරලයි නෙ බන් අදත් ඔය ප්‍රශ්න තියෙනවා ඒත් එදා ඔවා විතරයි ප්‍රශ්න :)
හිතල බලපන් අපෙ මුත්තලන්ගෙ කාලෙ (හුංගම එකානෙමෙයි):P පවුලෙ 15ස් දෙනෙක් හිටියත් හැම එකාට අක්කර බාගයක් වත් තියෙනවා මොනා හරි වැව්ව පැලක් ඇටෙව්වා ගැනියෙක් ගෙනවා වවාගෙන කාල සුකලා ආතල් එකෙ හිටියා:rofl:

ඔව් බන්.....ගල් ‍යුග‍යේ මිනිසා හොඳ‍යි කි‍යල හිතෙන්නේ මේ වෙලාවට තම‍යි......:dull:

සුභ රාත්‍රි‍යක්.......:)

ඒකනෙ:)
සුබ සිහින
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

100% ඇත්ත බන්:)
සරලයි නෙ බන් අදත් ඔය ප්‍රශ්න තියෙනවා ඒත් එදා ඔවා විතරයි ප්‍රශ්න :)
හිතල බලපන් අපෙ මුත්තලන්ගෙ කාලෙ (හුංගම එකානෙමෙයි):P පවුලෙ 15ස් දෙනෙක් හිටියත් හැම එකාට අක්කර බාගයක් වත් තියෙනවා මොනා හරි වැව්ව පැලක් ඇටෙව්වා ගැනියෙක් ගෙනවා වවාගෙන කාල සුකලා ආතල් එකෙ හිටියා:rofl:
ඔව් සරලයි:rolleyes:දැන් අවශ‍ය්‍යතා වැඩිවෙලා:dull:
 
Status
Not open for further replies.